Skilled Migration - PR from offshore

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ehe lankawe pons la kohomada inne. mehe gowi, radaa kula wage citizen, pr, tr, student kula walada inne :rofl:
    Ehemath tikak ඉන්නවා. ගොඩක්ම ඉන්නෙ profession එකට බෙදිලා. ජර්මන් ටෙක් වලින් ආපු එවුන්ට ‘මැක්කො’ කියනවා. Class එක අඩුයි. ඕනි ඕපදූපයක ඉදලා යක්ක භූත වැඩ, පවුල් කඩන වැඩ වගේ දේවල් තමයි ගොඩක්ම කරන්නෙ.
    එහෙ ගියොත් ලංකාවෙ එවුන් එක්ක ආස්‍රය අවම කරලා තියාගන්න. හොදම යාලුවෙක්ට උනත් තමන්ගෙ හැමදේම කියන්න එපා. Specifically jobs ගැන වැඩි විස්තර කියන්න යන්න එපා.
    මට මතකයි ඒ දවස්වල, එකම ගේ rent කරලා හිටපු එවුන් ටිකක්, උන් එක්කම හිටිය එකෙක්ව immigration එකට මාට්ටු කරා, අරෑ පාට් ටයිම් කරලා වැඩියෙන් හෙව්වා කියලා.
    අනිත් එක කෙල්ලො, මම දන්න බැදපු ජෝඩු කීපයක්ම පවුල් කෙලවෙලා ගියා. සමහර ගෑනුනට freedom එක ඕනිවට වඩා වැඩියෙන් හම්බ උනාම කරන්නෙ මොනවද කියලා දන්නෙ නෑ.
    TM Dilshan ගෙ ගෑනිට උපුල් තරංග ඇරියා වගේ මගේ හොදම යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ගෙදර නවත්තගෙන හිටපු එකෙක් එක්ක හැමනිලා අරෑට මාට්ටු උනා.
    ඒ වගේ සීන් නම් ගොඩක් උනා.
     
    • Sad
    Reactions: hancok

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,520
    2,033
    113
    Rockers Island
    Sirawata bn. 😡😡😡
    Adu points walata awith apitath puk part dai okun.

    Luck ekata visa ganna ona nam me ratawal walata enna ona nane ban. Lankawe idan DV lottery dada inna tibuna. USA tawa hodai un lottery kiyalane denne. Morrison pakaya lottery nokiya lottery dunne. Kari wesige putha nisa api keedenekta ada kelawelada. Gal musala huttige puthage party ekata kawadawath chandayak denne na citizen unoth.
    Aniwa ithin me para ena set eka april wage ei ne...ubalata puka pennai okun tika elec,civil batch pitin bahinawa me para
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    Ehemath tikak ඉන්නවා. ගොඩක්ම ඉන්නෙ profession එකට බෙදිලා. ජර්මන් ටෙක් වලින් ආපු එවුන්ට ‘මැක්කො’ කියනවා. Class එක අඩුයි. ඕනි ඕපදූපයක ඉදලා යක්ක භූත වැඩ, පවුල් කඩන වැඩ වගේ දේවල් තමයි ගොඩක්ම කරන්නෙ.
    එහෙ ගියොත් ලංකාවෙ එවුන් එක්ක ආස්‍රය අවම කරලා තියාගන්න. හොදම යාලුවෙක්ට උනත් තමන්ගෙ හැමදේම කියන්න එපා. Specifically jobs ගැන වැඩි විස්තර කියන්න යන්න එපා.
    මට මතකයි ඒ දවස්වල, එකම ගේ rent කරලා හිටපු එවුන් ටිකක්, උන් එක්කම හිටිය එකෙක්ව immigration එකට මාට්ටු කරා, අරෑ පාට් ටයිම් කරලා වැඩියෙන් හෙව්වා කියලා.
    අනිත් එක කෙල්ලො, මම දන්න බැදපු ජෝඩු කීපයක්ම පවුල් කෙලවෙලා ගියා. සමහර ගෑනුනට freedom එක ඕනිවට වඩා වැඩියෙන් හම්බ උනාම කරන්නෙ මොනවද කියලා දන්නෙ නෑ.
    TM Dilshan ගෙ ගෑනිට උපුල් තරංග ඇරියා වගේ මගේ හොදම යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ගෙදර නවත්තගෙන හිටපු එකෙක් එක්ක හැමනිලා අරෑට මාට්ටු උනා.
    ඒ වගේ සීන් නම් ගොඩක් උනා.
    මං හිතන්නේ ඔය රටේ තියන ලොකුම disadvantage එක තමයි සිංහලු වැඩි කම
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    Brisbane wage pathi wala anatha dinhalu adui neda. Ai dannaa. Matanam hithata alluwema e patta. Climate perfect. Anatha sinhalu duwannema Melbourne

    Aniwa ithin me para ena set eka april wage ei ne...ubalata puka pennai okun tika elec,civil batch pitin bahinawa me para
    Ape batch eke ekektath 189 awa. Goo giya. Tikak kalin wade patan aran eoi dala thibbanam apitath wadila
    ------ Post added on Dec 2, 2022 at 6:39 PM

    Ehemath tikak ඉන්නවා. ගොඩක්ම ඉන්නෙ profession එකට බෙදිලා. ජර්මන් ටෙක් වලින් ආපු එවුන්ට ‘මැක්කො’ කියනවා. Class එක අඩුයි. ඕනි ඕපදූපයක ඉදලා යක්ක භූත වැඩ, පවුල් කඩන වැඩ වගේ දේවල් තමයි ගොඩක්ම කරන්නෙ.
    එහෙ ගියොත් ලංකාවෙ එවුන් එක්ක ආස්‍රය අවම කරලා තියාගන්න. හොදම යාලුවෙක්ට උනත් තමන්ගෙ හැමදේම කියන්න එපා. Specifically jobs ගැන වැඩි විස්තර කියන්න යන්න එපා.
    මට මතකයි ඒ දවස්වල, එකම ගේ rent කරලා හිටපු එවුන් ටිකක්, උන් එක්කම හිටිය එකෙක්ව immigration එකට මාට්ටු කරා, අරෑ පාට් ටයිම් කරලා වැඩියෙන් හෙව්වා කියලා.
    අනිත් එක කෙල්ලො, මම දන්න බැදපු ජෝඩු කීපයක්ම පවුල් කෙලවෙලා ගියා. සමහර ගෑනුනට freedom එක ඕනිවට වඩා වැඩියෙන් හම්බ උනාම කරන්නෙ මොනවද කියලා දන්නෙ නෑ.
    TM Dilshan ගෙ ගෑනිට උපුල් තරංග ඇරියා වගේ මගේ හොදම යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් ගෙදර නවත්තගෙන හිටපු එකෙක් එක්ක හැමනිලා අරෑට මාට්ටු උනා.
    ඒ වගේ සීන් නම් ගොඩක් උනා.
    Wadi hariyakma inne student visa dala giya meheth pvt uni duwapu kotiyak dekak salli thiyana unge wenna posh puthalane. Okunge level ekanam kohomath dirawanne na mehe iddith.
    ------ Post added on Dec 2, 2022 at 6:40 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    Brisbane wage pathi wala anatha dinhalu adui neda. Ai dannaa. Matanam hithata alluwema e patta. Climate perfect. Anatha sinhalu duwannema Melbourne
    සිංහලු Melbourne පැත්තේ ගොඩක් ඉන්නවා කියල තමයි මාත් අහල තියෙන්නේ.

    @shenat එහෙමද?
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දෑන් නම් 189 පී ආර් එක හෝ ගාලා දෙනවා නේද? ඉන්දියානුවෝ එහෙම සෑහෙන්න එයි.. හෑබෑයි ඕකෙන් වෙන්නේ ගෙවල් කුලී අම්බානක් වෑඩි වෙලා, ආයේ කට්ටියට ජොබ් අඩු කාලයක් එන එක. පොඩි පොඩි බිස්නස් කරන එවුන්ට ශ්‍රමය අඩුවට ගන්න පුලුවන් කාලයක් එයි. දෑන් මම හිතන්නේ කට්ටියට සෑහෙන්න ගානක් ලෑබෙනවා පොඩි ජොබ් කලත්. ඉස්සරහාට ඒවා ටිකක් අඩු වෙයි කට්ටිය ඉන්න හින්දා
     
    • Sad
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    දෑන් නම් 189 පී ආර් එක හෝ ගාලා දෙනවා නේද? ඉන්දියානුවෝ එහෙම සෑහෙන්න එයි.. හෑබෑයි ඕකෙන් වෙන්නේ ගෙවල් කුලී අම්බානක් වෑඩි වෙලා, ආයේ කට්ටියට ජොබ් අඩු කාලයක් එන එක. පොඩි පොඩි බිස්නස් කරන එවුන්ට ශ්‍රමය අඩුවට ගන්න පුලුවන් කාලයක් එයි. දෑන් මම හිතන්නේ කට්ටියට සෑහෙන්න ගානක් ලෑබෙනවා පොඩි ජොබ් කලත්. ඉස්සරහාට ඒවා ටිකක් අඩු වෙයි කට්ටිය ඉන්න හින්දා
    goo giya. gihin builders permit aran gewal hadana business eka karanna one. @shenat builder scene eka gana dannawada sir

    soppaya sir la dapalla

    Finally 190 Vic Granted.
    Software Engineer- 261313, Offshore
    Age - 25 points
    Qualification - 15 points
    Experience - 10 points
    PTE - 20 points
    NAATI - 5 points
    Skilled partner - 10 points
    State - 5 points
    Total - 90 points
    EOI and ROI for VIC lodged - 19-Aug-2022
    Pre Invite - 23-Aug-2022
    Invite - 1-Sep-2022
    Visa Lodged - 5-Oct-2022
    Medicals - 27-Oct-2022
    Visa Granted - 29-Nov-2022
    No CO contact.
    ------ Post added on Dec 2, 2022 at 10:12 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,036
    113
    ආශ්චර්යමත් රටක
    goo giya. gihin builders permit aran gewal hadana business eka karanna one. @shenat builder scene eka gana dannawada sir

    mama danna ganu aya nam innawa builder certification karapu. :lol:
    egollo job ekata extra qualification ekak widiyata hodai kiyala kare.

    math oya side eka gana balanna one passe. builder wenna nam interest ekak na lokuwata. habai un patta sallikarayo mama hithanne. un parana gewal aran renovate karala loku ganan walata wikunanawa, rent karanawa. ubata ona nam 10 000$ wage mama hithanne certificate 4 course eka TAFE eke. PR tiyenawa nam tawa gana aduwei.

    real estate pattata yanna mage idea eka tiyenne. eka karanna baruwa inne PR nathuwa

    අපෝ ලංකාවෙ එවුන්ගෙන් නම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඉන්ඩියන් එවුන් එක්ක සෙට් වෙලා petition එකක් යවපන්. නැතිවෙන්න දෙයක් නෑනෙ.

    මේ සිද්දියට නං මට පේන්නෙ ලංකාවෙ, ඉන්දියාවෙ කියල වෙනසක් නෑ වගේ. එක petition එකක් සයින් කරන්න ගියාම දැක්කා තව කට්ටිය හදපු petitions. ඒවටත් උපරිම 200+ තමයි අත්සන් තියෙන්නෙ. හැම එකටම ඒ වගේ ගණන්. මුන් බයයි මුන්ට කෙළවයි කියලා. ඒ බය වෙන්නෙ ආණ්ඩුවෙන් නීත්‍යානුකූලව කරන්න හදල දීපු එකකට. පුදුම මිනිස්සු. :dull:

    හැබැයි තව එකක් මට හිතුනා. ඕක තව වැඩි කරගන්න පුලුවන් වෙයි social media වල කැම්පේන් එකක් කරොත්. ඒක කරන්න ටයිම් එකක් නෑනෙ බං අනිත් වැඩත් එක්ක. ඒකට කොහොම උනත් PR, citizen එවුන් ඕකට සයින් කරන්න් එන එකක් නෑ. උන්ට බලපාන්නෙ නෑනෙ.
    ------ Post added on Dec 3, 2022 at 2:48 AM

    සිංහලු Melbourne පැත්තේ ගොඩක් ඉන්නවා කියල තමයි මාත් අහල තියෙන්නේ.

    @shenat එහෙමද?

    95% විතර සිංහලු දුවන්නෙ මෙල්බර්න් තමා PR ආවොත්. :lol:

    මම නම් කෙලින්ම රීජනල් ආවෙ ඒ වෙලාවෙ මට එහෙම යන්නම ඕන කියල එකක් තිබුනෙ නැතත්. වෙලාවකට හිතෙනව එහෙම ගියේ නැත්තන් අද ඉන්න විදිය මීට වඩා හොඳ වෙන්න තිබුනද කියලත්. කැ@ මොරිසන් පKයා රීජනල් ඉන්න උන්ට වීස දෙද්දි priority දෙනව කියලත් තිබුන නිසා ආවෙ. :dull:
    ------ Post added on Dec 3, 2022 at 2:54 AM
     
    api charter eka araganama awilla EA charter ekata convert kaloth anan manan course karanna oneda builder wenna, chartered engineer kiwwama builder wenna overqualified nadda. thawa course kara kara inna oneda. dan mehe unath balapan. edamak gatta loand dala, 10 kata kadala wahallu daala gewal 10k hadanna patan aran 1 by 1 pre sell karan giya. at the end of the day 20% profit. e kiyanne gewal 2k free. no mortgage no loan bla bla kelinma fully owner 2 houses. real estate scene ekanam hama gujunpiyama karanawane. api civillu nisa mehema gemak gahanna lesi nedda
     
    License builder kenek wanna ඔය මොනව තිබ්බත් වැඩක් නෑ. වැඩ කරන රටේ , state එකේ building code එක දැනගන්න ඕනි. අඩුමගානෙ ඒ code එකට අනුව වැඩ කරන තැනක වැඩකරලා experience තියෙන්න ඕනි. Scaffolding, tools අරවට මෙිවට හැම එකටම වෙන වෙනම license තියෙන්න ඕනි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    License builder kenek wanna ඔය මොනව තිබ්බත් වැඩක් නෑ. වැඩ කරන රටේ , state එකේ building code එක දැනගන්න ඕනි. අඩුමගානෙ ඒ code එකට අනුව වැඩ කරන තැනක වැඩකරලා experience තියෙන්න ඕනි. Scaffolding, tools අරවට මෙිවට හැම එකටම වෙන වෙනම license තියෙන්න ඕනි.
    ow ban exp nam one, gewal hadana company ekaka kalayak job eka kalanam athi
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    goo giya. gihin builders permit aran gewal hadana business eka karanna one. @shenat builder scene eka gana dannawada sir

    soppaya sir la dapalla

    Finally 190 Vic Granted.
    Software Engineer- 261313, Offshore
    Age - 25 points
    Qualification - 15 points
    Experience - 10 points
    PTE - 20 points
    NAATI - 5 points
    Skilled partner - 10 points
    State - 5 points
    Total - 90 points
    EOI and ROI for VIC lodged - 19-Aug-2022
    Pre Invite - 23-Aug-2022
    Invite - 1-Sep-2022
    Visa Lodged - 5-Oct-2022
    Medicals - 27-Oct-2022
    Visa Granted - 29-Nov-2022
    No CO contact.
    ------ Post added on Dec 2, 2022 at 10:12 PM

    Machan @hancok Is this yours..?
    90 Points walin 190 Visa waduna kiyanne patta sirane.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    සිංහලු Melbourne පැත්තේ ගොඩක් ඉන්නවා කියල තමයි මාත් අහල තියෙන්නේ.

    @shenat එහෙමද?
    I know of six young doctors who just have only one year post-intern left for Sydney during the last one month. They obtained placements in Government hospitals for two years. Don't ask me which visa, I don't know but once you get there many wouldn't return.
     
    • Like
    Reactions: Edward Kenway