Certifications monada bn?1. "Cost of Living" https://www.numbeo.com/cost-of-living/
2. Job ඇත , ශෙනගන්, 20% ෆැලැට් ටැක්ස්, කොස්ටොෆ් ලිවින්ග් අඩුයි, IT රේන්ජ් 2500-4500 යුරෝ , නිශ්ශ්යබ්ද රටක්. ෆ්රී මෙඩිකල්, ෆ්රී ට්රාන්ස්පොට් රෙසිඩන්ට් සිටි අස්සේ
cv.ee / workingestonia.com
3-5 ඉට වැඩි එක්ස්පීරියන්ස්
අඩුම බැචුලස් ඩිග්රී සහ සෙටිෆිකේශන්
රස්සාවට අමතරව ලයිෆ් හොබිස් තියන අය
කඩ්ඩ හොදට කතාකරන්න ලියන්න
ටෙක්නිකල් පොතේ නැතුව ප්රැක්ටික්ල් දන්න අය
------ Post added on Feb 22, 2022 at 12:32 PM
ලකේපංකාවට වඩා හොදයි , එකනේ උබලට ඕනේ.
------ Post added on Feb 22, 2022 at 12:33 PM
AWS/Azure wage ewada?