Skilled Migration ??

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මචන්ලා , මට IT industry එකේ 5 yrs experience තියනවා .
    Europe country එකකට migrate වෙන්න ආසයි .

    Europe countries වලට skilled migration කරන agency දන්න ඒවා තියනවද?
    advice එකක් දෙන්න මචන්ලා ....
    rata yannath den na dollar/euro nahalu bank wela
     
    • Like
    Reactions: ravinda.damon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,430
    3,815
    113
    Machn, set wenwada ehema apply karala , mama apply karanna patan gatta,
    eth hitaganna bea itin CV eka dakala impress wela visath sponsor krala unta ganna hithenwada kiyala.

    Thanks macho
    ------ Post added on Feb 21, 2022 at 9:03 PM
    update ekak dapan machn result eka kohomda kiyala
     
    • Like
    Reactions: ravinda.damon

    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    1645532511477.png

    they are gonna discontinue stackoverflow jobs :(

    Thanks bro
    ------ Post added on Feb 22, 2022 at 5:53 PM

    Thanks bro
    ------ Post added on Feb 22, 2022 at 5:54 PM
     
    • Like
    Reactions: Cypress

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Estonia software developer (SE) average salary kohomada (3+ exp)? Glassdoor wala nm euro 3000 wage watenne. Danna un innwa nm poddak visthara kyahanko​
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    It depends mate
    Government and mehe quality of life walata wada hodai
    habai taxes and expenses consider karanna oni :yes:
    mehe hodata earn karana kenek ehe gihin tax + apartment rentals gewala meheta wada adu ganak itiri wennat puluwan
    උබ කියන එක මගේත් ඔලුවේ වැඩ කලා. මෙහේ හොදට earn කරලා. මාසෙට ලක්ෂ 2.5 වත් ඉතිරි කරන්න පුලුවන්නම් රට යන එක තේරුමක් තියෙයි කියල. ඒත් දැන් බලපං මෙහේ ඉස්සර තිබ්බ පොඩි quality of life එකත් නැතිවෙලා යනවනේ. එහෙම බලද්දි රට ගිහින් ලක්ෂයක් ඉතිරි කරත් පාඩුවක් නැ මම හිතන්නේ.

    උබට අඩුම මාසෙට 5 ලැක්ස් වත් පඩිය එනවා කියල මම දන්නවා.(කම්පැනි එකත් දන්න නිසා)
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63

    ube kathawa hari, dan salli thibba kiyala wedak nane ban mehe
     
    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    UK වල නං IT වලට ගොඩක් jobs තියෙනවා මචන්. මේ YouTube channel එක පොඩ්ඩක් බලන්න. Indian lady කෙනෙක් කරන්නේ. Visa sponsorship දෙන jobs ගැන updates දෙනවා UK වල. හොද CV එකක් හදල තමන්ට match වෙන job එකකට දැම්මොත් නං set වෙන probability එක වැඩි.

    https://www.youtube.com/c/YourKnowledgeBuddy
    Thanks mchoo
     
    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    Thanks bro

    ACS eken assesment eka thaniyama karagatta un innawada? kohomada karagatte? agency ekak through karaganne nathuwa
    ACS ?? mokdda mchn
    ------ Post added on Feb 23, 2022 at 8:59 AM

    උබ කියන එක මගේත් ඔලුවේ වැඩ කලා. මෙහේ හොදට earn කරලා. මාසෙට ලක්ෂ 2.5 වත් ඉතිරි කරන්න පුලුවන්නම් රට යන එක තේරුමක් තියෙයි කියල. ඒත් දැන් බලපං මෙහේ ඉස්සර තිබ්බ පොඩි quality of life එකත් නැතිවෙලා යනවනේ. එහෙම බලද්දි රට ගිහින් ලක්ෂයක් ඉතිරි කරත් පාඩුවක් නැ මම හිතන්නේ.

    උබට අඩුම මාසෙට 5 ලැක්ස් වත් පඩිය එනවා කියල මම දන්නවා.(කම්පැනි එකත් දන්න නිසා)
    ow mchn, maath mechchra kal ohoma thama hithuwe, eth dan nm wadak naa indala kiyla hithila thiyenne
    ------ Post added on Feb 23, 2022 at 9:00 AM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    මචන්ලා , මට IT industry එකේ 5 yrs experience තියනවා .
    Europe country එකකට migrate වෙන්න ආසයි .

    Europe countries වලට skilled migration කරන agency දන්න ඒවා තියනවද?
    advice එකක් දෙන්න මචන්ලා ....
    Europe countries godak ewaye direct skilled migration process ekak naa mama danna widiyata Canada, Aussie wage. Poland and Portugal nam tiyenawa mama hitanne. E arenna e ratea tax paying resident kenek hatiyata kalayak hitiyot mama hitanne PR ganna puluwan. godak IT field ekea student visa yana aya innawa Sweden. 5years experience tiyenawa nam Canada PR apply karanna. Europe ratakata yanawa nam work life balance eka hondai and life eke preassure eka adui.
     
    • Like
    Reactions: thomian

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Godak Europe countries balapan, UK ehema, Canada th yanawa kattiya godak
    Aus nuth hodai eth mun dan ganna quota eka thawa adu karala thiyenne, denneth onshore unta wadipurama

    Btw skilled migration and job offer ekakata yanawa kiyanne godak welawata scenarios dekak, job offer ekakata gihin passe skilled visa ekakata maru wela then PR apply karanna puluwan, Au wage nam skilled visa eken passe PR denawa (Requirements complete karata passe)
    ------ Post added on Feb 23, 2022 at 10:29 AM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    උබ කියන එක මගේත් ඔලුවේ වැඩ කලා. මෙහේ හොදට earn කරලා. මාසෙට ලක්ෂ 2.5 වත් ඉතිරි කරන්න පුලුවන්නම් රට යන එක තේරුමක් තියෙයි කියල. ඒත් දැන් බලපං මෙහේ ඉස්සර තිබ්බ පොඩි quality of life එකත් නැතිවෙලා යනවනේ. එහෙම බලද්දි රට ගිහින් ලක්ෂයක් ඉතිරි කරත් පාඩුවක් නැ මම හිතන්නේ.

    උබට අඩුම මාසෙට 5 ලැක්ස් වත් පඩිය එනවා කියල මම දන්නවා.(කම්පැනි එකත් දන්න නිසා)

    මම දන්න පොරක් ඔහොම analyze කරලා
    මෙහෙ ඉතිරි වෙන ගානට වඩා අඩුවෙන් ඉතිරි වෙනව කියලා දැන දැන රට යනවා
    ලොකුම හේතුව quality of life and stability
    Programmer කෙනෙක් ට focus කරලා වැඩක් කරන්න අමාරුයි electricity, gas, fuel ප්‍රශ්ණ ඒවා ගන්න පෝලිම් වල ඉන්න වෙද්දි
    ඒ මනුස්සයගෙන් හරි output එක එන්නේ නෑ අන්තිමේ අර වගේ ප්‍රශ්ණ විසඳ විසඳ ඉන්න නිසා
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    parana pay slips nathnam bank statement hariyanawada a kaleta adalawa? bank statement wala company name eka mentioned wenawada?
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    parana pay slips nathnam bank statement hariyanawada a kaleta adalawa? bank statement wala company name eka mentioned wenawada?
    Canada walata nam ow, Job eke 1st and last month walata adala bank statement, normally transfer eke company name + salary kiyala description ekak thiye, eka nam ithn company eken ekata wenas