Skilled Migration ??

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,598
    2,706
    113
    ඩිරෙක්ට් ජොබ් පලයන් ඔච්චර එක්ස්පීරියන්ස් තියනවනම්

    පල linkedin ජොබ්ස් සෙක්ශන් එක ඇති කැමති රට දාල උබේ එක්ස්පටිස් එරියා දාපන් . කෙලින්ම ෆුල් රීලොකේට් . ඉසී පීසී

    පල ස්ටැක් ඔෆර් ෆ්ලෝ පල ජොබ් සෙක්ශන් එකට දාපන් ෆුල් රීලොකේට්

    පල ගූගල් ඕන රටේ නම ගහලා IT ජොබ්ස් හොයපන් රෙකෘට සයිට් වල ඒවට දාපන්

    දවසට cv 10 විතර දාපන් අනිවා සෙට් වෙනවා බන් .
    direct job gihin PR danna puluwanda ban?
     
    • Wow
    Reactions: dgboy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    AUS walatath gihin pr illanna puluwanda
    ඕනම රටක පුලුවන් බන් . ඒ අදාල දේවල් කරන්න ඕනේ. එක්කෝ ලැන්වේජ් එක්කෝ උන්ගේ ඒ ලෙවල් වලට පොයින්ට් එක්කෝ වර්ක් පමිට් විසා වලින් නිශ්චිත කාලයක් . එක එක කන්ඩිශන් වලට දෙන්නෙ
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    මචන්ලා , මට IT industry එකේ 5 yrs experience තියනවා .
    Europe country එකකට migrate වෙන්න ආසයි .

    Europe countries වලට skilled migration කරන agency දන්න ඒවා තියනවද?
    advice එකක් දෙන්න මචන්ලා ....
    LinkedIn eke yanna oni rata select karala keyword ekata skill eka dala search karapan. Godak company relocation + work visa sponsor karanawa. Ehema denawada nadda kiyala job description eke danne na hamoooma. thiyena okkotoma dapan, katha karanne denawa nam witharai. aurudu kiypekin passe PR ganna puluwan godak ratawal wala.

    Machn, set wenwada ehema apply karala , mama apply karanna patan gatta,
    eth hitaganna bea itin CV eka dakala impress wela visath sponsor krala unta ganna hithenwada kiyala.

    Thanks macho
    ------ Post added on Feb 21, 2022 at 9:03 PM
    ehema ube CV eka dakala job denne na. interview rounds 6k withara thiyenawa , samahara ewa wala live coding sessions thiyenawa. e okkoma goda dammoth thamai ganne.
    ------ Post added on Aug 3, 2022 at 10:30 PM
     
    ravinda.damon

    Active member
  • Nov 8, 2012
    179
    135
    43
    kelaniya
    LinkedIn eke yanna oni rata select karala keyword ekata skill eka dala search karapan. Godak company relocation + work visa sponsor karanawa. Ehema denawada nadda kiyala job description eke danne na hamoooma. thiyena okkotoma dapan, katha karanne denawa nam witharai. aurudu kiypekin passe PR ganna puluwan godak ratawal wala.

    ehema ube CV eka dakala job denne na. interview rounds 6k withara thiyenawa , samahara ewa wala live coding sessions thiyenawa. e okkoma goda dammoth thamai ganne.
    ------ Post added on Aug 3, 2022 at 10:30 PM
    machn , mata set una, sept 5 migrate wenna inne :D :D