Skills Assessment

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ACS Skills Assessment කරපු අය ඉන්නවනං පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලකෝ.
    තනියම apply කරන එක risky ද? Agent කෙනෙක් හරහා කරන එකද හොඳ?
    kiyak withara yanawada wadeta?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    මම කරලා තියෙනවා කාලෙකට කලින්... දැන් ටිකක් tough කියනවා බලනවා...සැලරි ස්ලිප් එහෙමත් දෙන්න ඕනි...
    හැබැයි තනියම කර ගන්න බැරි නෑ ඔක්කොම documents හරියට තියෙනවනම්....

    ACS cost eka - AUD 500

    Agent karaya keeyak gai da danne na
     
    Agentla 3x wadiyen gannawane machan.. godak agentla $2000 wage gannawa..

    oya thaniyenda kare? Documents tika certify karagatthe kohomda?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    Agentla 3x wadiyen gannawane machan.. godak agentla $2000 wage gannawa..

    oya thaniyenda kare? Documents tika certify karagatthe kohomda?
    Yes, ACS to PR all by myself :)

    ACS ekata certified karapau document denna oni na.... as long as colored copies denawanam......
    Salary slip ehema hariyata denna oni dan mama hitanne....

    Expreience letters unge format ekata denna oni....company letter head ekaka

    Degree certifcates...

    owa tamai ithin.....

    1637133291258.png
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Yes, ACS to PR all by myself :)

    ACS ekata certified karapau document denna oni na.... as long as colored copies denawanam......
    Salary slip ehema hariyata denna oni dan mama hitanne....

    Expreience letters unge format ekata denna oni....company letter head ekaka

    Degree certifcates...

    owa tamai ithin.....

    View attachment 151388
    Company letter eka denawanam employment ekata proof thiyenawaneh.. salary slips illanne proof ekata mama hithanne..
    salary slips upload karanna field ekakuth thibbe na mcn..
    oya koi kaaleda damme? PR ekath oyamada damme? supirineh
     
    • Like
    Reactions: VultureMax

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    Company letter eka denawanam employment ekata proof thiyenawaneh.. salary slips illanne proof ekata mama hithanne..
    salary slips upload karanna field ekakuth thibbe na mcn..
    oya koi kaaleda damme? PR ekath oyamada damme? supirineh
    අයියෝ මොන සුප්‍රියක්ද බන්...ඒජන්ට් ලා තමයි මේක රොකට් සයන්ස් කරලා පෙනන්නනේ... නැත්තන් straightforward කේස් එකක්නම් තනියම කර ගන්න පුලුවන්.... සමහර කේසස් තියෙනවා ඉතින් agentsලගේ උදව් ඕනි වෙන....

    expatfotum බලපන්..ඕනි තරම් උන් ඉන්න්වා තනියම දාන ...ගොඩක් helpful ත්‍රෙඩ්සුත් තියෙනවා....මේ දවස් වලනම් dry වෙලා ඇත්තේ PR සීන් එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන නිසා... mama kale 2019 wage...ethakota sal slip illuwe na...

    me thiyenne bn salary slip daanna oni thena

    1637148893505.png

    1637148872522.png

    Job eken job ekata daanna oni wage,,,,
    Bank statement and salary slips daapan..... salary slip combine karala PDF ekai, Bank statement eke salary credit una rows highlight karala thawa pdf ekakui daapn
     
    Last edited:

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    අයියෝ මොන සුප්‍රියක්ද බන්...ඒජන්ට් ලා තමයි මේක රොකට් සයන්ස් කරලා පෙනන්නනේ... නැත්තන් straightforward කේස් එකක්නම් තනියම කර ගන්න පුලුවන්.... සමහර කේසස් තියෙනවා ඉතින් ලගේ උදව් ඕනි වෙන....

    expatfotum බලපන්..ඕනි තරම් උන් ඉන්න්වා තනියම දාන ...ගොඩක් helpful ත්‍රෙඩ්සුත් තියෙනවා....මේ දවස් වලනම් dry වෙලා ඇත්තේ PR සීන් එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන නිසා... mama kale 2019 wage...ethakota sal slip illuwe na...

    me thiyenne bn salary slip daanna oni thena

    View attachment 151407

    View attachment 151406

    Job eken job ekata daanna oni wage,,,,
    Bank statement and salary slips daapan..... salary slip combine karala PDF ekai, Bank statement eke salary credit una rows highlight karala thawa pdf ekakui daapn
    Thanks alot machan.. agent kenekta 3lakhs gewanne nathuwa goda daganna puluwanneh.. Color scans daana nisa aye certify karanna dekuth na..
    bank statement ekak gatthe bank eken request karalada? passbook eke scan ekakda?

    hama job ekakatama salary slips dunnada oya?

    straightforward nathi case ekak kiyala adahas karanne mokakda?
     
    • Like
    Reactions: VultureMax

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    Thanks alot machan.. agent kenekta 3lakhs gewanne nathuwa goda daganna puluwanneh.. Color scans daana nisa aye certify karanna dekuth na..
    bank statement ekak gatthe bank eken request karalada? passbook eke scan ekakda?

    hama job ekakatama salary slips dunnada oya?

    straightforward nathi case ekak kiyala adahas karanne mokakda?
    - Bank ekata request karala
    - Mama karana kaale Sal slips illuwe neha... but dan hema job ekakatama denna oni wage....ACS guideline eka balapan
    - oya visa reject una, hari haman qualifications nathi wage cases
     
    • Like
    Reactions: VultureMax

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Salary slip, bank statement, Employment letter, Tax return, skill letter oya okkoma tika damma aye godak kal yanne nah bn..nathan hena charter ekak kaala negative wela ei..lol
    owneda. multiple files upload karanna puluwanne.. so okkoma adaala job eka yatathe dammanam hari. Agent kenek dammath me online link ekenmaineh daanneth.. documents tika check karana eka thamai karanne un.
     
    • Like
    Reactions: VultureMax

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,200
    20,278
    113
    owneda. multiple files upload karanna puluwanne.. so okkoma adaala job eka yatathe dammanam hari. Agent kenek dammath me online link ekenmaineh daanneth.. documents tika check karana eka thamai karanne un.
    ow un karanneth api dena tika submit karana eka witrai...
    umba karanawa nam kiyapan danna deyak kiyannam...
     
    • Like
    Reactions: VultureMax and meex

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374

    uba. Pr da?
     
    • Like
    Reactions: VultureMax