Skills Assessment

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ow machan
    2 years visa ekatanam 4.5 athi
    4 years ekatanam 5k one

    එල එල, මට ස්පොන්සර්ස් කිපයක් හම්බුනා ඩාවින් වල තමා හොයන්නෙ. තාම එහෙන් සෙට් උනෙ නෑ බන්. Vic , nsw වල එහෙම නම් සෙට් උනා දෙක තුනක්.

    අපේ බන් පවුලේ මම විතරයි මෙහෙ අනික් ඔක්කොම ඔහෙ බන්.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    එල එල, මට ස්පොන්සර්ස් කිපයක් හම්බුනා ඩාවින් වල තමා හොයන්නෙ. තාම එහෙන් සෙට් උනෙ නෑ බන්. Vic , nsw වල එහෙම නම් සෙට් උනා දෙක තුනක්.

    අපේ බන් පවුලේ මම විතරයි මෙහෙ අනික් ඔක්කොම ඔහෙ බන්.
    Ehenam ubata remaining relative visa eka try karanna puluwan ne
    Subclass 115
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    එල එල, මට ස්පොන්සර්ස් කිපයක් හම්බුනා ඩාවින් වල තමා හොයන්නෙ. තාම එහෙන් සෙට් උනෙ නෑ බන්. Vic , nsw වල එහෙම නම් සෙට් උනා දෙක තුනක්.

    අපේ බන් පවුලේ මම විතරයි මෙහෙ අනික් ඔක්කොම ඔහෙ බන්.
    mchn ubata kohoomada sponsorships hambune?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ado kohomada bun ae?
    IT kohomada ganne?

    සින් එකක් තියෙනවා මොකෙන්ද බලන්නේ??? IT මොනවගෙන් ද ??? තියෙනවා නම් බලල කියන්නන්.

    ow mchn IT, poddak kiyapanko seen eka, public kiyanna bari nam PM ekak hari dapanko. loku udawwak

    මොකෙන්ද බලන්නේ ??
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mokada mchn me recruitment company ekakda?

    ඔව්, සැලරි 9,000AUD-10,000AUD තමා මාසෙට

    උබ අතේ ස්කිල් ඇසෙස්මන්ට් එකයි, IELTS 4.5+තියෙනවා නම් ඇප්ලයි කරපන්. උන් 482න් දෙනවා අවුරුදු 2ට විසා, ඊමේල් එකක් දාපං. 31න් පස්සේ ගන්නේ නෑ.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    ඔව්, සැලරි 9,000AUD-10,000AUD තමා මාසෙට

    උබ අතේ ස්කිල් ඇසෙස්මන්ට් එකයි, IELTS 4.5+තියෙනවා නම් ඇප්ලයි කරපන්. උන් 482න් දෙනවා අවුරුදු 2ට විසා, ඊමේල් එකක් දාපං. 31න් පස්සේ ගන්නේ නෑ.
    31 kiwwe january 31st da? next month wage weine e dekama athata eddi :/ ai eetapasse ganne naththe?