Skills Assessment

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    31 kiwwe january 31st da? next month wage weine e dekama athata eddi :/ ai eetapasse ganne naththe?

    ඕක දැන් මාසයක් තිස්සේ බන් තියෙන්නේ.31න් පස්සේ උන්ගේ ඉන්ටර්විව් තියෙනවා skype.
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    ACS skill assessment eka lagadi karapu kenek innwda

    මම කරලා තියෙනවා කාලෙකට කලින්... දැන් ටිකක් tough කියනවා බලනවා...සැලරි ස්ලිප් එහෙමත් දෙන්න ඕනි...
    හැබැයි තනියම කර ගන්න බැරි නෑ ඔක්කොම documents හරියට තියෙනවනම්....

    ACS cost eka - AUD 500

    Agent karaya keeyak gai da danne na
    payslips nattan mokada bn karanne. parana payslips nane mage gawa dan
    ------ Post added on Jan 4, 2024 at 6:57 PM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ස්කිල් එකවත් තනියෙන් දාගනිල්ල බං උබලට ඉන්වයිට් එකක් ගෙන්නගෙන වීස එකක් පීආර් එකක් ගහගන්න දේපොල උකස් කරල ඒජන්ත ගාස්තු ගෙවන්න වෙයි නැත්තම්, පුච්චන්න සල්ලි තියෙනව නම් අවුලක් නෑ, ගොඩක් එවුන්ගෙ scenarios පට්ට straightforward, නිකාං කොහේවත් ඉන්න උන්ට සල්ලි පූජ කරනව අපරාදෙ...