Questions Skin Care පිළිබද තියන ආයතන

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දැන් ලංකාවේ skin care වගේ දේවල් කරන්න ආයතන කීපයක් තියනවානේ. මේ වගේ එකකට යනවානම් මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන?

    මං ආයතන කිහිපයක් ගැන හොයලා බැලුවා.

    1. Derma Plan Academy
    2. 360 Wellness Center

    මේවාගේ ඒවාට කලින් ගියපු අය ඉන්නවාද? මේවායෙන් side effects එන්න පුළුවන්ද?

    මේවාගේ එකකට යන එකද dermatologist කෙනෙක් ගාවට යන එකද වඩාත්ම ආරක්ෂාකාරී?
     
    • Like
    Reactions: Mazerunnerr

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දැන් ලංකාවේ skin care වගේ දේවල් කරන්න ආයතන කීපයක් තියනවානේ. මේ වගේ එකකට යනවානම් මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕන?

    මං ආයතන කිහිපයක් ගැන හොයලා බැලුවා.

    1. Derma Plan Academy
    2. 360 Wellness Center

    මේවාගේ ඒවාට කලින් ගියපු අය ඉන්නවාද? මේවායෙන් side effects එන්න පුළුවන්ද?

    මේවාගේ එකකට යන එකද dermatologist කෙනෙක් ගාවට යන එකද වඩාත්ම ආරක්ෂාකාරී?
    සමේ ⁣රෝග වෙන්කර හදුනාගන්න ඉතාම හොද අධ්‍යාපනයක් අවශයි. මමත් අත නොතියන සබ්ජෙක්ට් එකක් ඕක.

    සැමවිටම විශේෂඥ වෛද්‍යවරයෙක් ලගට යන්න. ඔය සමහර ආයතන වලට සෙට් වුනාම ඉතින් විෂම චක්‍රයකට අහුවුනා වගේ තමා, ගොඩක් ෆිඩ්බැක් බොරු. විහේෂයෙන්ම ඉන්සටා එක හරහා එන ලස්සන නම් පලතුරු නම් තියන දොස්තර යැයි කියාගන්න අයගෙන් ඉතාම පරිස්සමින්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සැමවියම විශේෂඥ වෛද්‍යවරයෙක් ලගට යන්න. ඔය සමහර ආයතන වලට සෙට් වුනාම ඉතින් විෂම චක්‍රයකට අහුවුනා වගේ තමා, ගොඩක් ෆිඩ්බැක් බොරු. විහේෂයෙන්ම ඉන්සටා එක හරහා එන ලස්සන නම් පලතුරු නම් තියන දොස්තර යැයි කියාගන්න අයගෙන් ඉතාම පරිස්සමින්
    පලතුරු නම්?
    විෂම චක්‍ර?
    සැමවියම?

    මොන කුණුහරුපද මන්දා, මෙලෝ දෙයක් තේරුණේ නෑ :(
     
    • Haha
    Reactions: emoji diaries

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    anika gana danna but 360 Wellness Center kisi wadak nh kiyala nan keepa denekma kiwwa...
    Thank you bro :love2:
    සමේ ⁣රෝග වෙන්කර හදුනාගන්න ඉතාම හොද අධ්‍යාපනයක් අවශයි. මමත් අත නොතියන සබ්ජෙක්ට් එකක් ඕක.

    සැමවිටම විශේෂඥ වෛද්‍යවරයෙක් ලගට යන්න. ඔය සමහර ආයතන වලට සෙට් වුනාම ඉතින් විෂම චක්‍රයකට අහුවුනා වගේ තමා, ගොඩක් ෆිඩ්බැක් බොරු. විහේෂයෙන්ම ඉන්සටා එක හරහා එන ලස්සන නම් පලතුරු නම් තියන දොස්තර යැයි කියාගන්න අයගෙන් ඉතාම පරිස්සමින්
    Thank you bro :love2:

    ඒකතමා මාත් බැලුවේ. එයාලගේ කිසිම qualification එකක් ගැන හරි සදහනක් කොහෙවත් නෑ. specialist කෙනෙක් ගාවට ගියා නම් හරි.