Skin doctor 🏥💉 😷 කෙනෙක් හොයලා🥺

Tharusha_Peiriss

Well-known member
  • Dermatologists කියලා නේ කියන්නෙ චර්ම වෛද්‍ය වරයට කියන්නෙ අන්න එහෙම කෙනෙක්....

    මගෙ මේ සෑහෙන කාලෙක ඉදන් පිටේ උඩ කොටසෙ තියෙන rash එකක්ද කියන්න මම දන්නෑ පිට විනාස වෙලා තියෙන්නෙ

    මෙහෙ ඉන්න පකේ දොස්තරල හරියන්නෑ උන් දීපු එකකටවත් හරි ගියෙ නෑ

    Private බලන හොද තැනක් දන්නවනම් කියන්නකො මට කොලබම නැතුව.

    ලොකූ ගානක් යන්නෙ නැති තැනක් මගෙ අතෙත් ලොකුවට සල්ලි නෑ.
     
    • Like
    Reactions: kinkon

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මොකද වෙලා තියෙන්නෙ කියල විස්තර කරපන් .ggoogle කරල හරි සමාන situation එක්ක photo එකක් දාපන්
     
    • Like
    Reactions: Tharusha_Peiriss

    Tharusha_Peiriss

    Well-known member
  • මොකද වෙලා තියෙන්නෙ කියල විස්තර කරපන් .ggoogle කරල හරි සමාන situation එක්ක photo එකක් දාපන්
    Google එකේ හොයා ගන්න නෑ, නිකන් කුරුලෑ ලොකුවට ඇවිත් වගේ රතු වෙලා රිදෙනවා කලින් ආපුවා කැඩිලා ලොකු තුවාල කැලැල් තියෙනවා ඒවා යටින් ආය එනවා😔


    උබට ලඟ හොස්පිට්ල් එකක ඉන්න කෙනෙක්ට පෙන්නපන්
    ඒන්නවා පකේ දොස්තර වරු උන් වැඩකට ඇත්තෙම නෑ අවුරුද්දක් විතර බේත් එකලා එක දශමයක් අඩු නෑ


    සුනිල් මෙන්ඩිස් චැනල් කරලා බලන්න.
    රාගම
    කොමද channel කරන්නෙ
    Hospital ද Private ද
     

    thanujaka

    Well-known member
  • Google එකේ හොයා ගන්න නෑ, නිකන් කුරුලෑ ලොකුවට ඇවිත් වගේ රතු වෙලා රිදෙනවා කලින් ආපුවා කැඩිලා ලොකු තුවාල කැලැල් තියෙනවා ඒවා යටින් ආය එනවා😔



    ඒන්නවා පකේ දොස්තර වරු උන් වැඩකට ඇත්තෙම නෑ අවුරුද්දක් විතර බේත් එකලා එක දශමයක් අඩු නෑ



    කොමද channel කරන්නෙ
    Hospital ද Private ද
    ප්‍රයිවට් චැනල් කරන්න.
    ගෙදරම තමා ලෙඩ්ඩු බලන්නේ.
    එයා තමයි මම දන්න තරමින් හොදම dermatologist ඉන්න.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    ප්‍රයිවට් චැනල් කරන්න.
    ගෙදරම තමා ලෙඩ්ඩු බලන්නේ.
    එයා තමයි මම දන්න තරමින් හොදම dermatologist ඉන්න.
    Pora hariyanne na ban mata nam. Mata dunna behet nam wada kale na.
     
    • Sad
    Reactions: Tharusha_Peiriss

    thanujaka

    Well-known member
  • කෙහෙ කෙනෙක්ද බම් contact





    මේ ගෙදර බම්...
    gedara thamai eyage clinic eka thiyenne.
    gei issaraha.

    Pora hariyanne na ban mata nam. Mata dunna behet nam wada kale na.
    mama nan eka parak wife ge amma ekkan giya.
    hodatama hodai
    ------ Post added on Dec 21, 2022 at 9:39 PM
     
    • Like
    Reactions: Tharusha_Peiriss