Skin specialist

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Dr. Athukorala : Navaloka
    Dr. ( nama mathaka nehe ) at Lauries Rd Skin Clinic : The Father is better than the Son
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    every thursday Park hospital ekata ude waruwata docek enawa,name eka nam meter na, mama beheth aran thiyenawa, recommend karanna puluwan;)
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    මහරගමත් සිරා Dermatologist කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව. විසිතර දන්න කෙනෙක් කියපං..
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මට හොද ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් කියපන්කො. කොළඹ පැත්තෙන්. ඉක්මනට

    Best of the Best...Dr Asoka Kamaladasa......saw him a couple of days too...good rapport with the patients and very kind...Skin clinic yanna epaa...ethana business witharai kerenne...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහරගමත් සිරා Dermatologist කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව. විසිතර දන්න කෙනෙක් කියපං..

    Dr. Kasthuriratne.. (Maharagama Clinic) hodama kena thama me doctor..:yes:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මට හොද ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් කියපන්කො. කොළඹ පැත්තෙන්. ඉක්මනට

    bambalapitie Skin Care palayan machan.... hoda doctorsla enne.... habai thambi un beheth ganna enawa wadi.... e nisa mama giyena
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මහරගමත් සිරා Dermatologist කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව. විසිතර දන්න කෙනෙක් කියපං..


    Dr,Kasthurirathna. Pan Asia Bank ea laga inne.