pneumonia specialist , urgent !

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,122
    25,253
    113
    Ward doctor wa aduranawa e aya uparimaya karanawa, itath eha giya kenek tama hoyanne mkda kenekta bari deyak thawa kenekta puluwan wenna puluwanne.
    මගේ තාත්තා නිව්මෝනියාවෙන් එක පාරක් බේරා ගත්තේ බාප්පා , මම පොඩි.

    අපට විස්තරේ කිව්වේ නෑ රෝහලෙන් injection එකක් නෑ කියලා. ඉතින් අපි pvt hospital එකකින් ගැහුවා. 90 ගණන් වල ලක්ෂ ගානක් ගිය. දැන් විදිහට ලක්ෂ 20ක්‌ විතර.

    බාප්පාත් මැරුණා

    තාත්තා,දෙවෙනි පාර නම් මිය ගියා නිව්මෝනියාවෙන්ම. 🥲
     
    • Like
    Reactions: bladeable