Skin whitening

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචංලා පොඩි Help එකක් ඕනේ..

    ගිය අව් රුද්දෙ ඉදන් මෙ වෙද්දි මගෙ හම මාර විදිහට Fade වෙලා තියෙන්නේ.. අව්වටම පිච්චිලාද කොහෙදෝ නැත්තම් මේ Climate එකටද දන්නැ.. දකින දකින එකා කියන්නේ " ආ.. ටිකක් කලුවෙලානෙ !" කියලා..:baffled:

    මේ Fade ගතිය ඇරගන්න ටිකක් සුදුවෙන්න ක්‍රමයක් කියහන්කො දන්න එකෙක්.. Bleaching නැති හොඳ cream එකක් ලෙසටම වැඩ කරන.. නැත්තම් මොකක් හ්‍රි ක්‍රමයක් ! මූනට විතරක් නෙවේ මච්න් අත් වලටයි කකුල් වලටත් එක්ක..ගෙඩර ඉන්න දවසට ගොඩ්ක් වෙලාවට පාවිච්චිකරන්නේ සෙරෙප්පු හින්දා මෙන්න මෙහෙමයි කකුලෙ තත්වෙ..

    hqdefault.jpg

    Golden pearl, Goree කියන Cream වල Bleaching තියනව කියල එකෙක් කීවා, අය බං අර Dalfour කියන Cream එකේ නම් තියනවලු ඒත් එක ටිකක් ගනන් AND original එක හොයාගන්න අමාරුයි කියල තමා කියන්නේ.. දන්න එකෙක් Help එකක් දියන් සුද්දෝ...
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn umbata sudu wenna wagenam one skin specialist kenek(Dermatologist) kenek hamba wela creams ganna. ethakota bonna behethuth dewi. ethakota umbe skin eka balala umbata hariyana prathikaaraya thamai denne. nathuwa oya eka eka minissu kiyana ewa ahala cream gawoth wenne SUDU NEWEI SUDUMALI wei. Parissamen eka nisa.
     
    Last edited:

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Owwa monawa gaawath machan.. aai kaluwenawa uba sun protection cream use keranne nattan.. skin whitening cream gaala awwe giyama thiyenewatath wada kalu wenawa.. mulin sun protection cream ekak use keranna purudu weyan..
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    mcn umbata sudu wenna wagenam one skin specialist kenek(Dermatologist) kenek hamba wela creams ganna. ethakota bonna behethuth dewi. ethakota umbe skin eka balala umbata hariyana prathikaaraya thamai denne. nathuwa oya eka eka minissu kiyana ewa ahala cream gawoth wenne SUDU NEWEI SUDUMALI wei. Parissamen eka nisa.

    ow ne bn ekanm eththa.. Dermatologist kenk meet wela oya weda tika krnna loku viydmk yai ne mchn.. mn godi berenna beluwe Ayurweda beheth wage try krla..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දන්නෑ පුතී උබ ගනින් හිජාබ් කියන නින්ජා කිට් එකක් ඒක ඇදන් ගියාම අමතර වාසි ගොඩායි:P

    සන් ක්‍රීම් එකක් ගාල බලපන් නැත්නම් ඒසම්බන්ද ඩොකෙට්ට පෙන්නපන්:P
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    දන්නෑ පුතී උබ ගනින් හිජාබ් කියන නින්ජා කිට් එකක් ඒක ඇදන් ගියාම අමතර වාසි ගොඩායි:P

    සන් ක්‍රීම් එකක් ගාල බලපන් නැත්නම් ඒසම්බන්ද ඩොකෙට්ට පෙන්නපන්:P

    :D:D:D:D:D
    :D:D

    කොහෙඩ පුතී ඒ කිට් එක ගන්ඩ තියෙන්නේ..
    ඔව් බං ඩොකෙක් චැනල්කරානම් හොඳයි වගේ

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Yako kollek poddak awwe gihilla kalu una kiyala awlak na bn.eka ithin kolu kamane bn.kollo nikn kello wage cream gagena nikan gon athal wada karanna epa bn.samanallu karana wada bn owa.
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Yako kollek poddak awwe gihilla kalu una kiyala awlak na bn.eka ithin kolu kamane bn.kollo nikn kello wage cream gagena nikan gon athal wada karanna epa bn.samanallu karana wada bn owa.

    Sira sira kollek unama kalu wennath one tikak eth bn shirt eka geleuwama ath gloves dalawage.. bellen uda thawa patak.. kakulwala serppu geluwath sereppu dalawage bn.. :confused: