Skrill උදව්වාආආආක්..
මම ඒ ගැන skrill එකට inform කලත් තාම reply එකක් නෑ.
1.මට මේක හදාගන්න නම් බැංකුවටම ආයේ යන්න වෙයිද?
2.නැත්තන් skrill එක හරහා හදාගන්න පුළුවන් වෙයිද?
3.නැත්තන් අලුත් skrill අකවුන්ට් එකක් හදාගන්න වෙයිද?
මචංලා මම skrill එකේ අකවුන්ට් එකක් හැදුවේ 2012දි, පෙරේදා මම commercial bank එකේ අකවුන්ට් එකක් හදලා එකේ ඩෙබිට් කාර්ඩ් එක මම ලින්ක් කළා skrill එකට. එත් මම බෑන්ක් එකට දීල තියෙන ෆෝන් නම්බරෙයි skrill එකට දීලා තියෙන නම්බරෙයි වෙනස් කියල සල්ලි upload කරන්න දෙන්නේ නෑ debit card එකෙන් skrill එකට. 

මම ඒ ගැන skrill එකට inform කලත් තාම reply එකක් නෑ.

1.මට මේක හදාගන්න නම් බැංකුවටම ආයේ යන්න වෙයිද?
2.නැත්තන් skrill එක හරහා හදාගන්න පුළුවන් වෙයිද?
3.නැත්තන් අලුත් skrill අකවුන්ට් එකක් හදාගන්න වෙයිද?