Skrill උදව්වාආආආක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Skrill උදව්වාආආආක්..

    මචංලා මම skrill එකේ අකවුන්ට් එකක් හැදුවේ 2012දි, පෙරේදා මම commercial bank එකේ අකවුන්ට් එකක් හදලා එකේ ඩෙබිට් කාර්ඩ් එක මම ලින්ක් කළා skrill එකට. එත් මම බෑන්ක් එකට දීල තියෙන ෆෝන් නම්බරෙයි skrill එකට දීලා තියෙන නම්බරෙයි වෙනස් කියල සල්ලි upload කරන්න දෙන්නේ නෑ debit card එකෙන් skrill එකට. :no:

    මම ඒ ගැන skrill එකට inform කලත් තාම reply එකක් නෑ
    . :(
    1.මට මේක හදාගන්න නම් බැංකුවටම ආයේ යන්න වෙයිද?
    2.නැත්තන් skrill එක හරහා හදාගන්න පුළුවන් වෙයිද?
    3.නැත්තන් අලුත් skrill අකවුන්ට් එකක් හදාගන්න වෙයිද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Ithin skrill eken kohomada danne uba bank ekata dipu no eka?

    මචං මෙන්න මේක එන්නේ.. :(

    149objk.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Commercial bank keen phone ekata OTP eka ewanawa. Ekata com bank eke oyage phone number details thiyenna one. Bank ekata call karanna.

    දැන් මචන් මෙහෙම දෙයක් කියනවා skrill එකෙන්.. :sorry:

    Please note that we have verified your Credit/debit card ending on *3636, however the original reason the card verification failed is because your card issuer did not authorize the transaction.

    The possible reasons for a failed card deposit attempt include:

    • You’ve reached your card’s limit
    • There’s an insufficient balance on your card
    • Certain restrictions have been set by your card issuer

    You might want to contact your card issuer and ask them for assistance. You can always use an alternative deposit option, too. To do that, simply login and click on the [Upload] button.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    Ithin ban transaction eka fail wenne ube phone ekata authorization code eka enne nathi nisa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Spoon feed karanna oneda ban? Com bank card center kathakaranna. Umba lankawe neweida inne?

    ඉතින් කෝල් කරලා මොකක්ද කියන්නේ යකෝ? skrill transaction active කරන්න කියලද කියන්නේ?
    නැත්තන් බැංකුවට දීල තියෙන phone no. එක වෙනස් කරන්නද කියන්නේ?
    :baffled:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඉතින් කෝල් කරලා මොකක්ද කියන්නේ යකෝ? skrill transaction active කරන්න කියලද කියන්නේ?
    නැත්තන් බැංකුවට දීල තියෙන phone no. එක වෙනස් කරන්නද කියන්නේ?
    :baffled:

    Na bola,

    Uba kiyapan uba me den urgent transaction wagayak karanna thiyenawa, karaddi ekata phone ekata code ekak enawa, eth ube phone ekata enne na kiyala..

    Un samahara un kiyanawa, phone eka ube name ekata tiyanawa kiyala prove karanna kiyala, (billing proof)
    Katha karala wade goda dagannath puluwan, mama nam ehemail kale,

    Anith eka ban, uba online account ekak thiyenawanam eke tiyanawa message to bank kiyala, eke card centre thorala message ekak dammath hari yanawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    Na bola,

    Uba kiyapan uba me den urgent transaction wagayak karanna thiyenawa, karaddi ekata phone ekata code ekak enawa, eth ube phone ekata enne na kiyala..

    Un samahara un kiyanawa, phone eka ube name ekata tiyanawa kiyala prove karanna kiyala, (billing proof)
    Katha karala wade goda dagannath puluwan, mama nam ehemail kale,

    Anith eka ban, uba online account ekak thiyenawanam eke tiyanawa message to bank kiyala, eke card centre thorala message ekak dammath hari yanawa.

    හරි බං. වැඩේ හරි. උන් එහෙන් අප්ඩේට් එක දුන්නලු. තව විනාඩි 5කින් ආයේ transaction එක මුල ඉඳන් කරන්න කිව්වා..:)