Skrill උදව් කෙලවුණා

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මට වරදිලා ස්ක්රිල් එකෙන් ඊසි කෑෂ් WITHDRAW කරා $100ක් :dull::dull: රුපියල් 14000 ගානක්, ඊසි කෑෂ් වලට දාන්න පුළුවන් රුපියල් 10000ලුනෙ එතකොට මොකද වෙන්නේ? තාම pending කියල තමයි වැටිල තියෙන්නේ :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Power Account නෙමෙයි ද ? එහෙනම් ඉක්මනට Skrill එකට කියලා ඕක Cancel කරන්න බලපන්
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    Power Account එකක් හදාගන්න එපැයි , Rs. 25,000 වෙනකම් පුළුවන් එතකොට.

    බයවෙන්න දෙයක් නැ සල්ලි ගියේ නැතුනොත් Skrill එකටම ආයිත් වැටෙයි ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    denma dialog eken limite eka wedi kara ganin

    වැඩක් නැහැ පැය බාගයක් වගේ යද්දී ඕක එනවා. Dialog ශාකාවට දැන් ගීයත් උන්ට කියලා වැඩක් එවෙලම කරගන්න බැහැනේ. හැට පැයක් පෝලිමේ ඉදලා හැට පැයක් ඌ කොළ පුරවන්කම් බලන් ඉදලා හැට පැයක් ඌ Type කරනකන් බලන් ඉන්නත් ඕනේ එතකොට මුගේ සල්ලි ඇවිල්ලා තියෙයි
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Power Account නෙමෙයි ද ? එහෙනම් ඉක්මනට Skrill එකට කියලා ඕක Cancel කරන්න බලපන්

    Power Account එකක් හදාගන්න එපැයි , Rs. 25,000 වෙනකම් පුළුවන් එතකොට.

    බයවෙන්න දෙයක් නැ සල්ලි ගියේ නැතුනොත් Skrill එකටම ආයිත් වැටෙයි ..

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Nadun26 again.
    You must spread some Reputation around before giving it to Hora_Nariya again.
     
    • Like
    Reactions: HKavinda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ජොනී බට්ට;22249773 said:
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Nadun26 again.
    You must spread some Reputation around before giving it to Hora_Nariya again.

    Rep +6
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ජොනී බට්ට;22249773 said:
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Nadun26 again.
    You must spread some Reputation around before giving it to Hora_Nariya again​
    .

    :sorry::sorry::sorry:

    You must spread some Reputation around before giving it to ජොනී බට්ට again.​