මට වරදිලා ස්ක්රිල් එකෙන් ඊසි කෑෂ් WITHDRAW කරා $100ක් 
රුපියල් 14000 ගානක්, ඊසි කෑෂ් වලට දාන්න පුළුවන් රුපියල් 10000ලුනෙ එතකොට මොකද වෙන්නේ? තාම pending කියල තමයි වැටිල තියෙන්නේ 