Skrill පාවිච්චි කරන උන් වර

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Skrill පාවිච්චි කරන උන් වර

    හායි සිංහලීස් කාලෙකින් මේ පැත්තට ආවේ.

    මාර සීන් කොන් එකනේ බොලව් වෙලා තියෙන්නේ. දැන් skrill එකෙන් mobile wallet (ezcash) වලට සල්ලි යවන්න බැරිද? account balance එක withdraw කරන්නත් බෑනේ ezcash වලට. උබලට වැඩද?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    යකෝ තියන ඒව ගන්නත් බැයිද.. lol
    block කරාට පස්සෙ නම් තිබ්බ ඒව ටිකක් ටික මම ගත්ත ez cash වලින් හොද වෙලාවට

    දැන් ඒකටත් කෙලලද දන්නෙ නෑ..


    :rofl:


    ආවෙ paypal දීල බැලුම් උඩ අරින්න..
    ආසයි නේ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යකෝ තියන ඒව ගන්නත් බැයිද.. lol
    block කරාට පස්සෙ නම් තිබ්බ ඒව ටිකක් ටික මම ගත්ත ez cash වලින් හොද වෙලාවට

    දැන් ඒකටත් කෙලලද දන්නෙ නෑ..


    :rofl:


    ආවෙ paypal දීල බැලුම් උඩ අරින්න..
    ආසයි නේ

    සුන්දර සිරිලංකා ප්‍රෙන් :( එවපු එකාටම සල්ලි අපහු ඇරිය. ඉස්සරහටත් මෙහෙමද දන්නේ නැ. ප්‍රිලන්සින් කරනවට වඩා හොදයි බෝක්කුවක් උඩ හිගා කෑවනම් කියල හිතෙනව වෙලාවකට