Skrill පාවිච්චි කරන උන් වර
හායි සිංහලීස් කාලෙකින් මේ පැත්තට ආවේ.
මාර සීන් කොන් එකනේ බොලව් වෙලා තියෙන්නේ. දැන් skrill එකෙන් mobile wallet (ezcash) වලට සල්ලි යවන්න බැරිද? account balance එක withdraw කරන්නත් බෑනේ ezcash වලට. උබලට වැඩද?

එවපු එකාටම සල්ලි අපහු ඇරිය. ඉස්සරහටත් මෙහෙමද දන්නේ නැ. ප්‍රිලන්සින් කරනවට වඩා හොදයි බෝක්කුවක් උඩ හිගා කෑවනම් කියල හිතෙනව වෙලාවකට 