ගොඩක් අයට skrill එකට ඩෙබිට් කාර්ඩ් එකක් දාන විඩිය ප්‍රශ්නයක් වෙල. ඒ ගෑන කියන්නම්. මුලින්ම skrill එකට කාර්ඩ් එක accept කරගන්න ඕන. එකට හෑම බෑන්ක් එකකම කාර්ඩ් accept කරන්න බෑ. International පෑය්මෙන්ට් සපොර්ට් කරන Commercial / HNB ඩෙබිට් කාර්ඩ් accept කරෑකි. තව Sampath Web කාර්ඩ් accept කරෑකි.
කාර්ඩ් එක accept කරාම skrill account එක $1ත් $3ත් අතර ගානක් කපාගන්නව (එක අපහු දෙනව)
කාර්ඩ් එක accept කරද්දි දෑනගෙන ඉන්න ඕන skrill එකෙන් කියක් කපාගත්තද කියල. Bank එකට Call කරල කීයක් කෑපුනද කියල හරියටම දෑනගන්න. උදාහරනයක් විදියට අපි හිතමු $1.123ක් කියල. කාර්ඩ් එක accept කරනකොට $1.123ක් කියල හරියටම ඒ ගානම දෙන්න. කිසිම වෙනසක් කරන්න එපා. වෙනසක් වුනොත් accept වෙන්නෙ නෑ.
කාර්ඩ් එක accept කරාම skrill account එක හරහා ලෙසියෙන්ම ගනුදෙනු කරන්න පුලුවන්.
uba kiyanna onema eka kiyala na ban,
card eka add karanna kalin bank ekata call karala online payment active kara ganin. passe salli capunata passe card center ekata cl karala kapuna gana doller walin aha ganin.