Guys, මම අලුතින් Skrill, neteller accounts දෙකක් හැදුව. but ඇක්ටිව් කරගන්න විදිහක් නැහැ $10 account එකට deposite කරන්නෙ නැතුව. දන්න කෙනෙක් ඉන්නව නම් වැඩේ කරන විදිහ කියල දෙන්න පුලුවන්ද?? Big help guys !!