Skrill and XRP ???

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    අද උදේ දෙයියනේ කියලා USD100ක් XRPවලට දැම්මා. ඔන්න දැන් email එකක් ආවා.
    උන්ගේ Convence fee ගියාට පස්සේ දැන් ආයේ කළොත් USD10 ක් විතරම පාඩුයි. උඔලත් දාලා තියනවනම් බලන්න.
    මොකද්ද බන් මුන් කියන්නේ ඇත්තටම.


    Skrill.png
     
    • Like
    Reactions: italymad