Skrill වලින් bank transfer කරපු එවුන් ඉන්නවද? මේ වෙනකන් neteller use කලේ. නිකන් test කරල බලන්නත් එක්ක ලඟදි දැම්ම skrill වලින් කෙලින්ම bank transfer withdrawal එකක්
. අද letter එකක් ආවනෙ බන්
. bank එකට withdrawal කරපු ගණන්, ගත්ත fee එක, දීපු exchange rate එක අනන් මනන් විස්තර කියල. උබලටත් මෙහෙම එකක් ඇවිත් තියනවද?
. අද letter එකක් ආවනෙ බන්
. bank එකට withdrawal කරපු ගණන්, ගත්ත fee එක, දීපු exchange rate එක අනන් මනන් විස්තර කියල. උබලටත් මෙහෙම එකක් ඇවිත් තියනවද?
Last edited: