Skrill Neteller සල්ලි ගත්තු අය එන්න

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Skrill Neteller සල්ලි ගත්තු අය එන්න

    skrill වලින් bank එකට ලගදි සල්ලි ගත්ත ය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද කොහොමද දැන් උන්ගේ Fee එක ,මම දැන් මාස දෙකකට විතර දාපු එකෙන් $40+ කැපුනා.

    මම දැක්කා payoneer එකට skrill එකෙන් දාල බෑන්ක් එකට payoneer එකෙන් ගන්න පුළුවන් කියලා එහෙම ගත්තු අය ඉන්නවද.එකට fee එක කොහොමද ?

    මම සැහෙන්න කාලෙකින් neteller use කරේ නැහැ සල්ලි ගන්න ,උන්ගේ USD convert වෙන ගනා ගොඩක් අඩු නිසා.බැංකු වල case එකකුත් තිබ්බනේ mastercard වලින් සල්ලි ගන්න බැරි.දැන් කොයි බැංකු වලද සල්ලි ගන්න පුළුවන් neteller card එකෙන්.
    දන්නා කෙනෙක් කියහල්ලා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    lagadi nam use kare neh bn.. so no clear idea.. mam hithane neteller walin ganin net+ card eka tiye nam ubata.. nettam ez cash walin ganin.. denata easy method 1 eeka wage mata nam penne.. nettam ara payonner widiya thama.. :sorry::sorry: mam dekka kollek ezcash rates dala tibba .. 2/- wage thama adu normal bank rate ekata wada .
     
    Last edited:

    neteller eken uparima kiyak ganna puluvanda kiyala dannavada :no::no:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ekanam hariyanne naha ban.card eken gaddi limit kohomada danne ne ne ban..ATM valin uparima 1 lakda

    mehemai machn mam card eka ganna apply karanna hitapu kaaledi thama netplus card eka stop kare ship karana eka ape ratata.. ithin mata card ekak neh.. danna tharamin card eken fees wedi.. mam forum wala read karala tiyenawa .. withdraw limit eka machn atm banks anuwa depend wenawa .. kuppiya dot lk ekai sarusara dot com ekai chuttak balapan ubata net+ card eka gena withdraws details ganna ona nam ..
     
    Last edited:

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    skrill වලින් bank එකට ලගදි සල්ලි ගත්ත ය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද කොහොමද දැන් උන්ගේ Fee එක ,මම දැන් මාස දෙකකට විතර දාපු එකෙන් $40+ කැපුනා.

    මම දැක්කා payoneer එකට skrill එකෙන් දාල බෑන්ක් එකට payoneer එකෙන් ගන්න පුළුවන් කියලා එහෙම ගත්තු අය ඉන්නවද.එකට fee එක කොහොමද ?

    මම සැහෙන්න කාලෙකින් neteller use කරේ නැහැ සල්ලි ගන්න ,උන්ගේ USD convert වෙන ගනා ගොඩක් අඩු නිසා.බැංකු වල case එකකුත් තිබ්බනේ mastercard වලින් සල්ලි ගන්න බැරි.දැන් කොයි බැංකු වලද සල්ලි ගන්න පුළුවන් neteller card එකෙන්.
    දන්නා කෙනෙක් කියහල්ලා.

    $40k kepune skrill eken kiyak withdraw karamada?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Your withdrawal will be processed as an international transfer. International transfers may be subject to additional charges as a result of currency conversion or intermediary bank fees. Such transactions are processed only in EUR.

    When converting the amount, we use the exchange rate valid at the time of the transfer. Our wholesale exchange rates are published on our website and updated throughout the day. For transactions involving currency conversion, we charge a fee. This fee is designed to protect both parties from the volatility and risk associated with foreign exchange markets.

    In addition, if your bank account is denominated in a different currency, your bank would also perform a currency exchange using its own exchange rates. Upon request your bank officials can provide you with further details on the exchange in question - including information on their exchange rates, and any possible additional fees applied by them.

    International bank transfers are usually processed via one or more partner banks, which may result in additional banking fees. Such fees are standard and are beyond our control as in this case we act as the payer and not a payment service provider. We cover the charges for the sending bank and only apply a €5.50 fee, which is our flat fee for withdrawals.

    We hope you find this information useful.

    Best regards,
    Konstantin
    Skrill Help Team