Skrill & Payza ??????? help

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචන්ලා මට දැනගන්න ඕනේ එක බෑන්ක් එකවුන්ට් එකක් හෝ ඩෙබිට් කාර්ඩ් එකක් skril සහ payza කියන ඔන්ලයින් එකවුන්ට් දෙකටම හෝ ඊට වැඩි ගණනකට කනෙක්ට් කරන්න පුලුවන්ද? එහෙම කලොත් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියන එක. කවුරු හරි උදවු කරන්න, ලොකු උදවුවක්.:confused::confused::confused::eek:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Skirll ekata debit card ekak add karala skirll eke salli withdraw karana puluwanda ?

    ehema karana eka labai da ? padui da?

    kiyak witra kapenawada 100$ withdraw kalot

    debit card ekata withdraw baha Lankan nam wena ewata danne naha bank-wire thamai puluwan