skrill to paypal exchange help

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ස්ක්‍රිල් වලින් පේපෑල් වලට සල්ලි මාරු කරන්න පුලුවන් ක්‍රම මොනවද?

    මගෙ ස්ක්‍රිල්ල් එකෙ සල්ලි තියනව එටික පේපෑල් එකට දාගන්නෙ කොහොමද


    bump+:love:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඊට වඩා හොඳයි/ලේසියි skril තියෙන කෙනෙකුට දීල paypl ඉල්ලගන්න එක මචන්.
     
    • Like
    Reactions: asanka04024