Skype දැන් අලුත් වෙලා !!!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Skype දැන් අලුත් වෙලා !!!


    skype.jpg



    මෙන්න අලුත් ම Skype Version එක ඇවිල්ලා...
    Skype 5.5 beta with Integrated Facebook Chat
    11.gif


    දැන් ඉස්සරටත් වඩා ලේසියෙන් ෆේස්බුක් චැට් කරන්න පුළුවන් ස්කයිප් හරහා :)

    windows-5.5-beta-hero.jpg


    Skype 5.5 වල විශේෂත්වය :-

    • Directly Facebook Friends ලා එක්ක චැට් කරන්න පුළුවන්
    • Facebook Friends List එකට වෙනමම Tab එකක් තියෙනවා
    • Facebook News Feed වුනත් පාවිච්චි කරන්න පුළුවන්
    • Facebook Log වෙන්නේ නැතුව මේකෙන් ම Like කරන්න comments දාන්න පුළුවන්
    • Call Phones Section එකේ යාළුවොන්ගේ ෆෝන් නම්බර්ස් save කරගන්න පුළුවන්


    facebook_chat.jpg


    මෙන්න තියෙනවා ලින්ක් එක ඩවුන්ලෝඩ් කරන්න ;)
    http://www.skype.com/intl/en/get-skype/on-your-computer/windows/beta
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්. නියමයි..
    මම නම් අප්ඩෙට් කරන්න කැමති නැත්තේ..
    වෙන මොනවත් නිසා නෙවෙයි අන්තිමේදි ආව වෙශන් එකෙන්
    ඊ-මෙල් ගිණුම අනුව කාවවත් ඇඩ් කර ගන්න බැරි වුනා..
    මේ වෙශන් එකෙත් එහෙම ද ?