Skype දැන් අලුත් වෙලා !!!
මෙන්න අලුත් ම Skype Version එක ඇවිල්ලා...
Skype 5.5 beta with Integrated Facebook Chat
දැන් ඉස්සරටත් වඩා ලේසියෙන් ෆේස්බුක් චැට් කරන්න පුළුවන් ස්කයිප් හරහා
Skype 5.5 වල විශේෂත්වය :-
මෙන්න තියෙනවා ලින්ක් එක ඩවුන්ලෝඩ් කරන්න
http://www.skype.com/intl/en/get-skype/on-your-computer/windows/beta
මෙන්න අලුත් ම Skype Version එක ඇවිල්ලා...
Skype 5.5 beta with Integrated Facebook Chat
දැන් ඉස්සරටත් වඩා ලේසියෙන් ෆේස්බුක් චැට් කරන්න පුළුවන් ස්කයිප් හරහා

Skype 5.5 වල විශේෂත්වය :-
- Directly Facebook Friends ලා එක්ක චැට් කරන්න පුළුවන්
- Facebook Friends List එකට වෙනමම Tab එකක් තියෙනවා
- Facebook News Feed වුනත් පාවිච්චි කරන්න පුළුවන්
- Facebook Log වෙන්නේ නැතුව මේකෙන් ම Like කරන්න comments දාන්න පුළුවන්
- Call Phones Section එකේ යාළුවොන්ගේ ෆෝන් නම්බර්ස් save කරගන්න පුළුවන්
මෙන්න තියෙනවා ලින්ක් එක ඩවුන්ලෝඩ් කරන්න

http://www.skype.com/intl/en/get-skype/on-your-computer/windows/beta