Skype දැන් අලුත් වෙලා !!!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ආහ්. නියමයි..
    මම නම් අප්ඩෙට් කරන්න කැමති නැත්තේ..
    වෙන මොනවත් නිසා නෙවෙයි අන්තිමේදි ආව වෙශන් එකෙන්
    ඊ-මෙල් ගිණුම අනුව කාවවත් ඇඩ් කර ගන්න බැරි වුනා..
    මේ වෙශන් එකෙත් එහෙම ද ?

    :no: meke e-mail eken add karaganna puluwan :D
     
    • Like
    Reactions: jkdtharindu

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ආහ්. නියමයි..
    මම නම් අප්ඩෙට් කරන්න කැමති නැත්තේ..
    වෙන මොනවත් නිසා නෙවෙයි අන්තිමේදි ආව වෙශන් එකෙන්
    ඊ-මෙල් ගිණුම අනුව කාවවත් ඇඩ් කර ගන්න බැරි වුනා..
    මේ වෙශන් එකෙත් එහෙම ද ?
    man try kala machan.mage nam skype 4 ekata wada sehenna memory kanawa.
    lassanai eth pc eka slow karanawa.hoda pc ekak tiyenawa nam avulak nethi wei.
    mata hari giye ne eka.itin parana ekatama apahu maru una:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    man try kala machan.mage nam skype 4 ekata wada sehenna memory kanawa.
    lassanai eth pc eka slow karanawa.hoda pc ekak tiyenawa nam avulak nethi wei.
    mata hari giye ne eka.itin parana ekatama apahu maru una:P

    හි. හි.. ඔව්, පරණ එක හොදයි කියලා තමයි ඒක මම පාවිච්චි කරන්නේ..
    මම නම් පරණ කිව්වාට පාවිච්චි කරන්නේ..4.2
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Microsoft ekata facebook shares thiyanwa. Ekai Microsoft eken gaththata passe dan Skype eketh facebook chat.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ ඒක නම් නැතුවට කමක් නෑ :baffled: ..fb එකෙත් chat offline දාගෙන ඉන්නෙ කරදරෙන් බේරෙන්න, ඕක skype එකට දාගතොත් විනාසයි. :lol: