Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    නැහැ මචන් පොඩ්ඩක් බලපන් ඇන්ඩ්‍රොයිඩ් වල Google now එක ගොඩක්ම වෙලාවට කියන දෙ හොදටම detect කරනවා(ios වල siri වලට වඩා හොදට goole now එක detect කරනවා කියල මට හිතෙනවා) ඊට පස්සෙ කොහොමත් translations තියනවා නේ (google translate or bing translate)
    Wait and see ;)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක හරියන්නේ නැහැ. 50% වත් සාර්ථක වෙන්නේන නෑ. බොරුනම් බලපන්...
    උබ මගේ මට්ටම එදිරිවාදියා උනාට මේ කතාවටනම් මම එකගයි.. කොයි තරම් දියුනු උනත් ට්‍රාන්ස්ලේට් කරන එක තාමත් 50%ක්වත් සාර්තක නැ.. එහෙව් එකේ ලයිව් ට්‍රාන්ස්ලේට් කොහොම හරියන්නද? ඊටත් හපන් එක එකම බාශාව උනත් දෙන්නෙක් කතා කරන්නේ දෙවිදියකට, වොයිස් රෙකග්නිශන් ලයිව් ෆීඩ් එකකට ට්‍රාන්ස්ලේට් දාන්න නම් සැහෙන්න ඔට්ටු වෙන්න වෙයි..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ

    :lol::lol::lol:

    රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න

    V.B වලින් අටු හඳන ගොලු බෙල්ලන්ට ඉතින් මේකේ බරපතල කම තේරෙන්නේ නැහැ. හරි යන්නේත් නැහැ. පස්සෙ කාලෙක අවුරුදු 500 විතර ගියාම හරි යයි 100%. අන්තිමට උබට කියන්ඩ තියෙන්නේ අනාතයෝ උබේ " හරියයි පමයි" තියාගෙන වැඩක් බලන් හිටු කියලා... .. .
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    බ මගේ මට්ටම එදිරිවාදියා උනාට මේ කතාවටනම් මම එකගයි.. කොයි තරම් දියුනු උනත් ට්‍රාන්ස්ලේට් කරන එක තාමත් 50%ක්වත් සාර්තක නැ.. එහෙව් එකේ ලයිව් ට්‍රාන්ස්ලේට් කොහොම හරියන්නද? ඊටත් හපන් එක එකම බාශාව උනත් දෙන්නෙක් කතා කරන්නේ දෙවිදියකට, වොයිස් රෙකග්නිශන් ලයිව් ෆීඩ් එකකට ට්‍රාන්ස්ලේට් දාන්න නම් සැහෙන්න ඔට්ටු වෙන්න වෙයි..
    :love::love::love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,492
    32,223
    113
    අපේ පාර්ලිමේන්තුවේ තියන පරිවර්තකය වගේ සවුත්තු වැඩක් වෙයිද? දන්නේ නෑ. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    V.B වලින් අටු හඳන ගොලු බෙල්ලන්ට ඉතින් මේකේ බරපතල කම තේරෙන්නේ නැහැ. හරි යන්නේත් නැහැ. පස්සෙ කාලෙක අවුරුදු 500 විතර ගියාම හරි යයි 100%. අන්තිමට උබට කියන්ඩ තියෙන්නේ අනාතයෝ උබේ " හරියයි පමයි" තියාගෙන වැඩක් බලන් හිටු කියලා... .. .

    wedanaawe uparima salakunu

    2.gif

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    අනේ තෝ දන්න voice recognition නිකං පල පල ඩො යන්ඩ

    :lol::lol::lol:

    රයිට් සහෝදරයො ප්ලේන් එක හදන්න අත ගහනකොටත් උබල වගේ සෝන්නයො ඕන තරම් ඉදල තියනව හරියන්නෙ නෑ කියන්න

    :lol::lol::lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ මගේ මට්ටම එදිරිවාදියා උනාට මේ කතාවටනම් මම එකගයි.. කොයි තරම් දියුනු උනත් ට්‍රාන්ස්ලේට් කරන එක තාමත් 50%ක්වත් සාර්තක නැ.. එහෙව් එකේ ලයිව් ට්‍රාන්ස්ලේට් කොහොම හරියන්නද? ඊටත් හපන් එක එකම බාශාව උනත් දෙන්නෙක් කතා කරන්නේ දෙවිදියකට, වොයිස් රෙකග්නිශන් ලයිව් ෆීඩ් එකකට ට්‍රාන්ස්ලේට් දාන්න නම් සැහෙන්න ඔට්ටු වෙන්න වෙයි..

    :yes::yes:
    aniwa. translator ekai live voice translation ekakui samana karanne kohomada anika mun. Dan tiyana google translators karannet wachanen wachane translate karana eka, phrases translate wenne na. Anika sinhala >> english nam hariyana ekakma na

    lokuma de thamai mechchara mahansi weawata wada hondai ne hamoma international language eka fluent una nam :lol: