Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා
හෙට-අනිද්දා වෙනකොට Skype වලින් ඕනෑම සුද්දෙකුට සිංහලෙන්ම කථා කරන්න පුළුවන් මාතෘකාව දැකලා පුදුම වුනාද? සුද්දා කොහොමද හෙට අනිද්දා වෙනකොට සිංහල දැනගන්නේ?
අපි කොහොමද මේ ලෝකේ ඉන්න හැමෝටම දන්නා භාෂාවලින් අපි කථා කරන්න පුරුදු කරවන්නේ? ඔය වගේ ප්රශ්නයක් ඔබ මේ link එකට පිවිසෙන මොහොතේදී හිතුනා නම් ඔබ පුදුම විය යුතු නෑ.
අපි කවුරුත් දන්නවා දැන් Skype තියෙන්නේ Microsoft යටතේ කියලා. ඒ ගොල්ලෝ තමයි මේ වැඩේට ඇත ගහල තියෙන්නේ. මොකද්ද දන්නවද කරන්න යන වෙනස?
වෙන මොකවත් නෙවෙයි Skype වෙතින් Translator එකක් හදුන්වාදීමට තීරණය කොට තිබෙනවා. එක තමයි මේ වෙනසට හේතුව. තවමත් සංවර්ධන මට්ටමේ පවතින Skype Translator එක නුදුරු අනාගතයේදී ඔබට ඕනෑම භාෂාවකින් Skype හරහා කථාකිරීමට හැකියාව ලැබෙනවා.
පසුගිය අගහරුවාදා පැවති Code Conference තුළින් තමයි මේ හෙළිකිරීම කළේ. මේ ගැන කියලා තියෙන්නේ අපි දන්නා Microsoft නව CEO වන Satya Nadella විසින්.

Last edited:

සචිත්.............................