Skype ස්ටේටස් එක ස්කයිප් ලොග් නොවී බලමු
ඔන්න ඉතින් කට්ටියට මං ගානේ තවත් ස්කයිප් ජිල් බෝලයක් දෙන්න යන්නේ
කලින් එක බැලුවේ නැත්නම් මෙන්න පාර කැමති නම් බලල අන්තිමට කියල තියෙන ඒව කරල එන්න
මේක කොටින්ම කියනවනම් තව කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එකක් අපිට ස්කයිප් ලොග් වෙන්නේ නැතුව බලන්න පුලුවන් විදිහක් ගැනයි
වැදගත් : මෙතන මේ ස්ටේටස් එක කියන්නේ Online , Offline , Busy , Away , No Available . වගේ ඒවාට
හැබැයි මේක කරන්නනම් ඉතින් අනිත් එක්කෙනාගේ ස්කයිප් නේම් එක මතක තියං ඉන්න වෙනවා ( මතක නැත්නම් කොල කෑල්ලක ලියල තියාගන්න )
මෙන්න මෙහෙමයි කරන්න ඕනේ
ඉස්සෙල්ලාම මේ පහල තියෙන Code එක කොපි කරල අලුත් ටැබ් එකකින් Paste කරගන්නකෝ
දැන් ඊට පස්සේ ඔය Yourskypenamehere කියන තැනට ඔයාට බලන්න ඕනේ ස්කයිප් නේම් එක දාල Enter කරන්න.
එතකොට ඒ මොහොතේ එයා ගේ ස්ටේටස් එක පෙන්නනවා.
මේක පින්තූරක් විදිහට තමයි එන්නේ එක නිසා Forum එකට දාන්නත් පුලුවන්
ඔන්න මගේ එක
දැන් ඉතින් ප්රේක්ෂකයන් ගේ වාරය 
රෙප් දෙන්න අකමැති නම් කොමෙන්ටුවක් වත් තියල යන්න 
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඔන්න ඉතින් කට්ටියට මං ගානේ තවත් ස්කයිප් ජිල් බෝලයක් දෙන්න යන්නේ
කලින් එක බැලුවේ නැත්නම් මෙන්න පාර කැමති නම් බලල අන්තිමට කියල තියෙන ඒව කරල එන්න

මේක කොටින්ම කියනවනම් තව කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එකක් අපිට ස්කයිප් ලොග් වෙන්නේ නැතුව බලන්න පුලුවන් විදිහක් ගැනයි
වැදගත් : මෙතන මේ ස්ටේටස් එක කියන්නේ Online , Offline , Busy , Away , No Available . වගේ ඒවාට
හැබැයි මේක කරන්නනම් ඉතින් අනිත් එක්කෙනාගේ ස්කයිප් නේම් එක මතක තියං ඉන්න වෙනවා ( මතක නැත්නම් කොල කෑල්ලක ලියල තියාගන්න )
මෙන්න මෙහෙමයි කරන්න ඕනේ
ඉස්සෙල්ලාම මේ පහල තියෙන Code එක කොපි කරල අලුත් ටැබ් එකකින් Paste කරගන්නකෝ
Code:
http://mystatus.skype.com/[B][COLOR=Red]Yourskypenamehere[/COLOR][/B].png
එතකොට ඒ මොහොතේ එයා ගේ ස්ටේටස් එක පෙන්නනවා.
මේක පින්තූරක් විදිහට තමයි එන්නේ එක නිසා Forum එකට දාන්නත් පුලුවන්
ඔන්න මගේ එක
Code:
[IMG]http://mystatus.skype.com/udith.ishara.png[/IMG]