Start මෙනුව ක්ලික් කරන්න, run කියලා Type කරලා Enter ඔබන්න.
Windows XP වල නම් Start මෙනුවෙන් කෙලින්ම Run එකට යන්න
%appdata%\skype කොපි කර Run හි පේස්ට් කරන්න.
ෆෝල්ඩරය තුල shared.xml ෆයිල් එක හොයලා මකලා දාන්න.
ෆයිල් එක පේන්න නැත්නම් හැංගිලාද කියලා බලන්න..
දැන් Skype නැවත ආරම්භ කරලා බලන්න.

mokakda machans me?