Skype ෆට්ට වැඩ.. (II) කොටස
ඉස්සරලා ත්රේඩ් එකෙන් මම skype එකේ voice changer එකක් දුන්නා
.දැන් දෙන්න හදන්නේ ආතල් එකක් ගන්න තවත් වැඩක්
..දැන් හුග දෙනෙක් කෙල්ලට ලව් කරන්නත් skype එකනේ පාවිච්චි කරන්නේ
.ඒත් ඔයාලා කෙල්ලත් එක්ක කතා කර කර ඉන්න වෙලාවට පොඩ්ඩක් වත් හිතුවද මේකි Skype එකේ මොනවා කරනවා ඇතිද කියලා
..මෙන්න ඒකට බඩු.ඒත් ඉතින් skype name..password ලග තියාගෙන ඉන්න හොදේ
..
මේක මෙහෙමයි කරන්නේ
.මේ සොෆ් එකෙන් පුළුවන් එකපාර Skype දෙකක් එකම පී.සී එකක ඔපන් කරගන්න.බොහොම සුළු වැඩක්
.අරගෙනම බලන්න
...රිපොස්ට්ට්ට් නම් සොර්රි ඩෝට් කොම්
..කරලා බලලා මටත් අදහස් දාලම යන්න
..අවුලක් උනොත් කියන්න

බාගන්න ලින්කුව මෙන්න
http://download.cnet.com/Multi-Skype-Launcher/3000-2349_4-75326711.html?part=dl-10073724&subj=dl&tag=button

..මේක මෙහෙමයි කරන්නේ