Skype ෆට්ට වැඩ (v) කොටස
මචන්ලා උබලගෙන් මට මේ වෙනකල් දාපු ත්‍රේඩ් වලට ෆට්ට ප්‍රතිචාර තිබුනා
.මට Pm කරපු සේරටම තැන්කු වේවා
.මේ ටිකේම උබලට මොකුත් දුන්නෙ නැති නිසා ඔන්න තවත් ෆට්ට කෑල්ලක් උස්සගෙන ආවේ.
.
මචන්ලා මේ බඩුව මෙහෙම වැඩ කරන එකක්
.උබලගේ එකේ ඉන්න ලට්ට ලොට්ට සෙට් එක කොයි වෙලාවෙ On Line හා Off Line ගියාද කියලා උබලා දන්නෙ නෑ නේ
..ඒ කියන්නෙ උබ Skyep On Line දාලා කොහේ හරි මස්තබාල්දුවක් දාන්න ගියා
.ඒ ටිකට උබේ කෙල්ල ඇවිත් ඉදලා..ඒත් උබ එද්දින් උබේ කෙල්ල Off Line ගිහින්.ඒ වගේ දැන ගන්න තමයි මේ බඩුව.
.තව දෙයක්..මේකෙන් උබට පුළුවන් ශ්‍රවන මාද්‍යයෙන් (වචන නම් හරිද මන්දා
) On Line එන එවුන්ව දැන ගන්න..
පහල ලින්කුවෙන් බා ගනිල්ලා.
.කොල්ලනේ මේක වෙනදා වගේම ඉන්ස්ට්‍රෝල් කරපල්ලා..අයෙත් වින්ඩෝස් එකක් එයි Run Skyep කියලා.ඒක Run දීපල්ලා.එතකොට Skype එකට එනවා Allow කියලා..මතක ඇතුව ඒ දේ කරපල්ලා..
දැන් Setting හදාගනිල්ලා උබලට ඔනා විදිහට.
.තවදෙයක්..මචන්ලා අද කෙල්ලත් කලින්ම නිදි.
.උබලට මේ ලට්ට ලොට්ට හොයලා දැම්මෙ ප්‍රයෝජනයක් ගන්න
.හැංගි හොරා යන එවුන් ටික අඩුම තරමේ වචනෙකින් බැනලා හරි පලයල්ලා

Download Link
http://www.maxa-tools.com/setupMSN.exe
රිපෝස්ට් නම්..සොරි.කොම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මචන්ලා උබලගෙන් මට මේ වෙනකල් දාපු ත්‍රේඩ් වලට ෆට්ට ප්‍රතිචාර තිබුනා
.මට Pm කරපු සේරටම තැන්කු වේවා
.මේ ටිකේම උබලට මොකුත් දුන්නෙ නැති නිසා ඔන්න තවත් ෆට්ට කෑල්ලක් උස්සගෙන ආවේ.
.මචන්ලා මේ බඩුව මෙහෙම වැඩ කරන එකක්
.උබලගේ එකේ ඉන්න ලට්ට ලොට්ට සෙට් එක කොයි වෙලාවෙ On Line හා Off Line ගියාද කියලා උබලා දන්නෙ නෑ නේ
..ඒ කියන්නෙ උබ Skyep On Line දාලා කොහේ හරි මස්තබාල්දුවක් දාන්න ගියා
.ඒ ටිකට උබේ කෙල්ල ඇවිත් ඉදලා..ඒත් උබ එද්දින් උබේ කෙල්ල Off Line ගිහින්.ඒ වගේ දැන ගන්න තමයි මේ බඩුව.
.තව දෙයක්..මේකෙන් උබට පුළුවන් ශ්‍රවන මාද්‍යයෙන් (වචන නම් හරිද මන්දා
) On Line එන එවුන්ව දැන ගන්න..පහල ලින්කුවෙන් බා ගනිල්ලා.
.කොල්ලනේ මේක වෙනදා වගේම ඉන්ස්ට්‍රෝල් කරපල්ලා..අයෙත් වින්ඩෝස් එකක් එයි Run Skyep කියලා.ඒක Run දීපල්ලා.එතකොට Skype එකට එනවා Allow කියලා..මතක ඇතුව ඒ දේ කරපල්ලා..දැන් Setting හදාගනිල්ලා උබලට ඔනා විදිහට.

Last edited: