චන්දෙ ලග නිසා කාටහරි ඕනනම් කියන්න. මිනිත්තු 120ක් තියනවා, හරවන්න පෙරලන්න, උස්සන්න ඕනා එකකට යුස් කරන්න පුළුවන්. අලි එලවන්න, සීනු හඩවන්න, අතේ ගහන්න, පොහොට්ටු පුප්පන්න. මේ ඕනා එකකට යුස් කරන්න.

සුරාවෙන් සුදුවෙන් තොර කෙනෙක්ව තමා බැලුවේ.kellege id ekakuth ekkama denna berida
උබට මොකටද?