Skype Help need

Dimuth_3k

Member
Dec 23, 2008
399
18
0
Kandy
images


මෙක දන්න කෙනෙක් කියනවද???

Skype Creadit add කරද්දී
Skype වලට €10,00 ක් ඉල්ලනවා.
ඒ කියන්නේ හරියටම රැපියල් වලින් නමි කීයක් විතර යයිද??

ඒක දැමිමම කොචිචර කාලයක් අපිට
ගන්න පුලුවන්ද??
ඒකෙන් Phones වලටත් ගන්න පුලුවන් නේද??
කියන්නකෝ...:dull: :nerd::( :( :(