Skype Loku wela

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Lamaine Skype eke loku update ekak awilla neda layouts okoma wenas wela dan mara lasanai

    51wmsx.jpg


    kohomada kattiyata meke user experience eka

    mata nam interface eka mara lassanai
    light weight wage dan application eka
    phn eken sms gahanwa wage feel ekak enawa :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලස්සනයි බන්.අපේ තාම නෑනෙ බන්.තාම තියෙන්නෙ කලු කැත කලින් තිබ්බ තීම් එකමයි :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මහින්දට ගොට්ට අල්ලලා අල්ලලා උඹ කොහොමින් කොහොම හරි ස්කයිප් එකත් අප්ඩේට් කරගත්තා නේ :rofl: