Skype Loku wela

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මේ උඹගෙ යුසර් නේම් එකට සමාන යුසර් නේම් එකක් තියෙන මියුරුවෙක් ඉන්නවද මේකෙ..? නැත්තං උඹ විතරද..? ඉතාලියෙ පිංතූර, එක එක ගැජට් වල එහෙම පිංතූර දාන්නෙ උඹද..? :sorry:
    e anith miyuru ban ara dslr ekak ehema thiyenne
    4k videos edit karanne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    e anith miyuru ban ara dslr ekak ehema thiyenne
    4k videos edit karanne
    ආන්න රයිට්.. මං හිතුවෙ එක්කෙනෙක් කියලා.. ඌ ඉතාලියෙ පිංතූර, අලුත් අලුත් ගැජට් වල පිංතූර එහෙම දානවා..:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අඩෝ මේ උඹගෙ යුසර් නේම් එකට සමාන යුසර් නේම් එකක් තියෙන මියුරුවෙක් ඉන්නවද මේකෙ..? නැත්තං උඹ විතරද..? ඉතාලියෙ පිංතූර, එක එක ගැජට් වල එහෙම පිංතූර දාන්නෙ උඹද..? :sorry:

    ow ow tawa ekek innawa gajet ehema aragena lokuwata pc ekak hadagena photography karana dial ekak innnawa

    ea unata mamai senior :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ආන්න රයිට්.. මං හිතුවෙ එක්කෙනෙක් කියලා.. ඌ ඉතාලියෙ පිංතූර, අලුත් අලුත් ගැජට් වල පිංතූර එහෙම දානවා..:yes:

    pissuda bun dennek

    mata alut gajet na bun.. parana gajet 3 ma tamai tawamat wada danne :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :baffled:

    ube windows 8.1 da thiyenne
    නෑ බං.. ඒක මං සතියක් දෙකක් පාවිච්චි කරලා 7 දාගත්තා.. හරියන්නෙ නෑ බං ඒක..
    හරියන OS එකකට ආවෙ XP එකයි 7 එකයි විතරයි මට නම්..

    ow ow uge utube channel ekakuth thiyenawa :yes:
    ආ.. පොරත් හෙන සල්ලිකාරයෙක් වගේ.. ඌ පිස්සු ආතල් ගන්නෙ බං.. අපරාද සල්ලි ඉතිං ඔව්වට වියදම් කරන ඒවා..

    ow ow tawa ekek innawa gajet ehema aragena lokuwata pc ekak hadagena photography karana dial ekak innnawa

    ea unata mamai senior :P
    මට තොපි දෙන්නා පැටලෙනවා බං..:rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    :rofl:
    ඌ සල්ලි තියෙනවට නාස්ති කරනවා බං.. ඒත් ඉතිං ඌට අවුලක් නැත්තං අපේ මොකෝ..

    ekat itin eka ekage asawane ne bun...:sorry:

    u ara phantom 2 quadcopter ekak da koheda aran tibba bun dakkada

    eka nam pattai ne... :oo::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,598
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බං.. ඒක මං සතියක් දෙකක් පාවිච්චි කරලා 7 දාගත්තා.. හරියන්නෙ නෑ බං ඒක..
    හරියන OS එකකට ආවෙ XP එකයි 7 එකයි විතරයි මට නම්..

    ආ.. පොරත් හෙන සල්ලිකාරයෙක් වගේ.. ඌ පිස්සු ආතල් ගන්නෙ බං.. අපරාද සල්ලි ඉතිං ඔව්වට වියදම් කරන ඒවා..

    windows 7 pc eka ain karala aluth i3 dell pc ekak dunna office eken
    windows 8 thibbe mama 8.1 walata update karala demma

    uge fantasiya uta sepak
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ekat itin eka ekage asawane ne bun...:sorry:

    u ara phantom 2 quadcopter ekak da koheda aran tibba bun dakkada

    eka nam pattai ne... :oo::baffled:
    ඔව් ඒක නම් මාරම ගතියි බං.. බර ගාණක් වෙනවා ඇති..:yes:

    [/CENTER]
    windows 7 pc eka ain karala aluth i3 dell pc ekak dunna office eken
    windows 8 thibbe mama 8.1 walata update karala demma

    uge fantasiya uta sepak
    අනේ හරියන්නෑ බං වින්ඩෝව්ස් 8.1..