පැටියා;17476752 said:මහින්දට ගොට්ට අල්ලලා අල්ලලා උඹ කොහොමින් කොහොම හරි ස්කයිප් එකත් අප්ඩේට් කරගත්තා නේ![]()
miyuru2u

кσяη ησρє;17477212 said:den tamai update une ban.... amuthuma lol gathiyakuth thiyenawa....
සිරා වින්ඩොව්ස් මොබයිල් ඉන්ටෆෙස් එක වගේ හදලා මුන්phone ekaka idan chat karanwa wage ne...


ෆයර්ෆොක්ස් වලත් හිටු හිටු කියලා අප්ඩේට් එනව බන්
)එළකිරි වලට නම් එදා ඉඳලම අපි ෆයර්ෆොක්ස් තමයි එළකිරි ආපු කාලේ ඉඳලමඔව් බං දැන් ෆයර් ෆොක්ස් සිරා.. පේජ් එක උඩ රයිට් ක්ලික් කරලා බැක් කරන්න, රී ලෝඩ් කරන්න, බුක්මාක් කරන්නත් පුළුවන්.. අනික උන්ගෙ Sync එකත් ඉස්සර ලිමිට් කරලා දුන්නෙ.. දැන් ඒකත් අයින් කරලා.. අන්ලිමිටඩ් දෙනවා.. පහුගිය දවසක උන්ගෙ අවුරුදු දහයෙ සංවත්සරය තිබුණා.. ඒකට ෆයර් ෆොක්ස් තව හුයන්නක් රිලීස් කරලා තිබුණා මං දැක්කා.. ක්රෝම් එක නම් වහක් බං.. රිප්ලයි දාන්නත් හෙන අමාරුයි.. මේ වගේ නෙමේනේ පෙන්නන්නෙ ඒකෙ..
අඩෝ උඹලා දැන්ද බන් දන්නේ? මම ඕක දාගෙන දැන් මාසෙකටත් වැඩියි. (පොර ටෝක් දෙනවා නෙමෙයි මචන්. ඔය update එක ඇවිත් දැන් ටිකක් කල්)

ea kohomada bun ea
masekata kalin apitat oya updates awa ea unata meka awe na ne![]()




එළකිරි වලට නම් එදා ඉඳලම අපි ෆයර්ෆොක්ස් තමයි එළකිරි ආපු කාලේ ඉඳලම
දැන් අලුත් අප්ඩේට් එකෙන් අපිට ඕන පේජ් ශේයාර් කරන්නත් පුළුවන් චැට් කරන්නත් පුළුවන් එක එකා එක්ක එහෙම ෆිචර් එකකුත් ඇඩ් වෙලා තියෙනවා

ea kohomada bun ea
masekata kalin apitat oya updates awa ea unata meka awe na ne![]()

අනිවා බං.. ෆෝරම් වලට සෙට් වෙන්නෙ ෆයර් ෆොක්ස් තමා.. ඊයෙ පෙරේදා අප්ඩේට් එකක් ආවද බං..? මට ආවෙ නැහැනේ..
අඩෝ මේ උඹගෙ යුසර් නේම් එකට සමාන යුසර් නේම් එකක් තියෙන මියුරුවෙක් ඉන්නවද මේකෙ..? නැත්තං උඹ විතරද..? ඉතාලියෙ පිංතූර, එක එක ගැජට් වල එහෙම පිංතූර දාන්නෙ උඹද..?

අනිවා බං.. ෆෝරම් වලට සෙට් වෙන්නෙ ෆයර් ෆොක්ස් තමා.. ඊයෙ පෙරේදා අප්ඩේට් එකක් ආවද බං..? මට ආවෙ නැහැනේ..