SKYPE VOICE CALL

ashen emoz

Member
Apr 25, 2012
67
5
0
nokia_6120.jpg


NOKIA 6120C skype walata kiyaapu item eka .. gaanath mama hithanne 12,000k withara athi.. samaharawita itath wada adu athi
 
  • Like
Reactions: NUWAN BUWA

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    nokia 5530 express music ekak mage yaluwek 11,000/= dennam kiwwa. mama use karanneth meka. skype wada karanawa. habai 3G nathi nisa tikak wethara slow. skype call ganna puluwan. mama ahala kiyannam phone eka wekunalada danne naha...

    nokia5530xpressmusic.jpg
     
    • Like
    Reactions: NUWAN BUWA

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන් නෝමල් Skype Software එකෙන් කෝල්ස් ගන්න බෑ. Chat විතරයි. මෙන්න මේ Fring (http://www.fring.com/) එක දාගනින්. Nokia Symbian V.3 තියෙන ඕන එකකට පුළුවන්. මේකෙනුත් Skype calls ගන්න පුළුවන්. මමත් පාවිච්චි කරලා තියෙනවා.
     
    • Like
    Reactions: NUWAN BUWA