SKYPE VOICE CALL

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාලුවනේ SKYPE VOICE CALL ගන්ඩ පුළුවන් රු10000 \ 15000 අතර මිලදී ගන්ඩ පුළුවන් ෆෝන්ස් මොනවාද,,,,,
    NOKIA නම් ගොඩක් හොදයි....උදව්වක් කරන්ඩ යාලුවනේ.....දන්නේ නැති අය බම්ප් එකක් වත් දාන්ඩ..............




    000201F9.gif

     
    • Like
    Reactions: tharindudoo

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    15 ta withara ganna puluwan. hsdpa , 3g okkoma tiyenawa, but tikak paranai machan.
    ෆෝන් මොඩෙල් එකනම් පරණ උනාට කමක් නැහැ මල්ලි ,,,,,,,,,,
    ගොඩක් ස්තුතියි උදව් කරාට...........................................................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Dialog/Etisalat Skype calls gana denwa neda normal calls wage? Ehema karoth lesi nada machan?
    මම ඒක දැනගත්තේ දැන් මචෝ,,,,,,,,,,,
    THANKZ .......................................................


    Huwawei Phones thiyenwa Rs. 15000 ta aduwen.
    හුවායි එච්චර හොද නැහැ නේද මචෝ ...................
     
    • Like
    Reactions: actinide