skype without pc device Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    skype without pc පාවිචි කරන්න පුළුවන් Router ඒකක් හරි gateway ඒකක් හරි නැද්ද PSTN Call Forwarding(Skype to GSM -GSM to Skype) කරන්න පුලුවන්න වෙන්න ඕනේ

    p_111229_02277.jpg


    මේවා හරි යන්නේ නැහැ ලින්ක්
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    mokatada router ekak? skype 1 connection eken 1 phone connection ekai hadanna puluwan. Ithin ai ekata router ekak.
    Mokakda karanna yanne kiwwoth help karannam.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    http://www.soundwin.com/style/frame...40000&content_set=color_3&rid=27629&id=119827

    මට ඕනේ මේවගේ ඒකක් මේකට LAND phone එකක් ගහලා skype configer කරලා තියන්න පුළුවන් skype call ඒක එනකොට land phone ඒක ring වෙනවා තව ස්පීඩ් dialing set කරලා තුබුනහම ඒවාට skype call ගන්න පුළුවන්