SL ක්‍රිකට් new Logo

TWK

Member
Jan 30, 2012
307
5
0
Galle
පොඩ්ඩක් ඔලුව උස්සන්න හැදුව විතරයි අපහාස කරනවා
කැතයි හොදේ
 

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
12.gif
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කෝ ක වුනත් අපේ ටිම් එකට අපිම මෙහෙම අපහාස කර ගන්න එක කැතයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ ඉදගෙන ලංකාවටම අපහාස කිරීම කුප්පය..
    මැච් එකක් දෙකක් පැරදුන පලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම පහත් තත්වයට දැමීම ඊටත් වඩා කුප්පය.
    අප ක්‍රිකට් මැච් බලනවා පමණි. සෙල්ලම් කරන්නෙ අපේ රත්තරන් කොල්ලො ටිකය.. මහන්සිය උන්ටය.. මැච් එක බොලා පුටුවල් උඩ සනීපෙට බලනවාය.. පැරදුනාම බනිනවාය.. දින්නාම උඩපනිනවාය.. මෙලෝ රහක් නැත..
    :no::no::no:


    අපේ කොල්ලන්ගෙ වැඩ කිඩ පට්ටය..
    11.gif







    Sri_Lanka_Cricket_Logo.png


    මෙන්න මේකයි LOGO එක. සිංහයො කවදාවත් පැරදිලා නෑ. පරද්දන්නත් බෑ. අපේ අයම ලංකාව කනවා. දුකයි ඒකට.

    මේ ටිකත් කියන්න ඕන.. මම දන්නෙ නෑ ඕක උඹ හැදුවද වෙන මොකෙක් හරි හැදුවද කියලා. උඹලා දන්නවා ලෝකෙ ගොඩක් රටවල් අපේ මේ පුංචි රටත් එක්ක තරහයි. මොකද අපි උන්ට වඩා ඉහලින් ඉන්න නිසා. ලෝකේ උතුම්ම රට ලංකාව බව දන්නවනේ. ඉතින් උඹලා ඔය වගේ දේවල් එඩිට් කරලා ඉන්ටනෙට් එකේ දැම්මාම පොඩ්ඩක් හිතලා බලපං කාටද පාඩුව කියලා. පිටරට උන් ඔව්වා දකින්නෙ නෑ කියලා හිතනවද. අපිම මොකටද අපේම උන් නෝන්ඩි කරන්නේ. ඕක අපේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලෙක් දැක්කා නම් කොච්චර දුක හිතෙයිද. තරහා ගන්න එපා මම කියපුවට.. ඔය වගේ වැඩ කරාම කවදා හරි දවසක අපිට අඩන්න වෙනවා.. ලංකාවට අපහාස කරන්න එපා.. ආයෙම මේ වගේ ඒවා දාන්න එපා. ලංකාවට ආදරේ කරපං.. සිංහ ලේ තියෙන සිංහලයෙක් වෙයං..
    උඹට ජය..!


    එලකිරි එකේ තවත් එක්කෙනෙක් හිටියා උගේ වැඩේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට බනින එකමයි.
    http://elakiri.com/forum/showthread.php?t=1307990
    මේ ඌ ගන්න ආතල් එක.. වැඩක් නෑ කතා කරලා..


    Sri-Lanka-Flag-Independence.jpg


    උඹ ඕක ඒ තරම් හිතන්නෙ නැතුව ඇති. ඒත් මචං ඔය පිංතූරේ අයින් කරලා දාපන්. අපිට හිනාවනේන ඕන තරම් ජෝක් තියෙනවා ඉන්ටර්නෙට් එකේ. ඒවා දාපන්. තරහා වෙන්න එපා හොදේ උඹට මම වැරැද්දක් කිව්වෙ නෑ. මගේ හොදම යාළුවත් දවස් දෙකක් මාත් එක්ක තරහා වුනා.. ඔය වගේ සීන් එකකට.. මට අල්ලන්නෙ නෑ බං ලංකාවට, සිංහලයට අපහාස කරන එව්වා.. ඒකයි.. ඌ දවසක් මැච් එකක් පැරදුනා කියලා ටීම් එකට බැන්නා. ඌටත් කිව්වෙ ඔයටිකම තමා..
    තරහා වෙන්න එපා.. :no:


     
    • Like
    Reactions: James-Bond

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    oka ain karapan,anduwata banala ona magulak dapan,eth sinhalayage lakunata witharak apahasa karanna epa:angry::angry::angry::angry::angry: