SL Air Froce Helicopter Crash

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    ප්ලේන් එක මුල හරියෙ ගානට එනව නේද ඒත් පාත වැඩියි කියල තේරුනමද මන්ද ටර්න් එකක් ගන්නෙ(ඔච්චර පාතින් ආවෙ,කෙලින්ම උඩට ගන්නෙ නැතුව ටර්න් එකකට ගියේ ඇයි දන්නෑ),හදිස්සියෙ හරවපු එක නිසා කොන්ට්‍රොල් නැතුව ගිහින් ගහකුත් තිබ්බ නිසා ඔහොම වෙන්ඩ ඇත්තෙ..පව් නැතිවුන අයට නිවන් සුව!.

    හරවන්නේ ගෙවල් ටික බේරන්න වෙන්න ඇති.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,590
    2
    54,134
    113
    (ඔච්චර පාතින් ආවෙ,කෙලින්ම උඩට ගන්නෙ නැතුව ටර්න් එකකට ගියේ ඇයි දන්නෑ),

    එන්ජින් එක නතර වෙන්න ඇති. එතකොට ආයෙ උඩ යෑමක් නෑනෙ පාත් වීගෙන පාත් වීගෙන එනව මිසක් :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,643
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන්ජින් එක නතර වෙන්න ඇති. එතකොට ආයෙ උඩ යෑමක් නෑනෙ පාත් වීගෙන පාත් වීගෙන එනව මිසක් :sorry:

    මටත් හිතෙනව ඔච්චර පහලට ආවෙ එන්ජින් අවුලක් නිසා වෙන්ඩ ඇති,ඒත් දන්නව විදියට එකක් නැවතුනත් අනිත් එකෙන් යන්ඩ පුලුවන්..වෙන රටවල් නම් වෙච්ච විදිය කොහොම හරි හොයාගන්නව මෙහේ කොහොම වෙයිද දන්නෑ..:(
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,553
    113

    මටත් හිතෙනව ඔච්චර පහලට ආවෙ එන්ජින් අවුලක් නිසා වෙන්ඩ ඇති,ඒත් දන්නව විදියට එකක් නැවතුනත් අනිත් එකෙන් යන්ඩ පුලුවන්..වෙන රටවල් නම් වෙච්ච විදිය කොහොම හරි හොයාගන්නව මෙහේ කොහොම වෙයිද දන්නෑ..:(

    Koi rate fly karanneth ekama widiyata thama ban
    Pilots la dannawa thamange aircraft eke emergencies handle karana widiya
    Single engine failure & both engine failure kiyana ewa eyala kalinma training karala tiyenne
     
    • Like
    Reactions: kinkon

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,553
    113
    එන්ජින් එක නතර වෙන්න ඇති. එතකොට ආයෙ උඩ යෑමක් නෑනෙ පාත් වීගෙන පාත් වීගෙන එනව මිසක් :sorry:

    Engine ekak fail una kiyala ehema udata ganna bari wenne na
    Engine ekak fail unoth multi engine aircraft wala eka engine eken yanna puluwan
    Pradanama de ethakota karanne speed convert in to height
    Engine dekama fail unath yana speed eka hight ekata harawa gannawa. Ita passe land or ditch karanna sudusu areas map eke tiyenawa. E thanakata descend karanawa
     
    Height ekata harawa gaththath inevitably bimata enna wenawane. Anika engine failure eka occur weddi thibba height and speed balapanawane. E welawe thibba conditions yatathe yanna puluwan uparima height ekata giyath land/ditch karanna sudusu area ekak hoyaganna thiyenne limited time ekak so e time ekedi area ekak hoyaganna bari wuna wenna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,553
    113
    Height ekata harawa gaththath inevitably bimata enna wenawane. Anika engine failure eka occur weddi thibba height and speed balapanawane. Height ekata harawa gaththa wele indan land/ditch karanna sudusu area ekak hoyaganna thiyenne limited time ekak so e time ekedi area ekak hoyaganna bari wuna wenna puluwan.

    Wenna puluwan :yes:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,574
    703
    113
    38
    සුවසිලන්තය
    api mona magula kiwwath wadak naa ban ee kollo tika puluwan thram try ekak dennathi unuth beerila samanya minissunwath beranna eka welawa thama unge:(:( .. mokada flight ekak geniyanawa kiyanne bus ekak elawanawa wage nemeine .... un othanata enne horata license aran nemeine pilot kenek unama owa fly karanna wagema flight eke bolt ekak naara un dannawa .... e wele ee kollo tikata mukuthma karaganna bariwa yannathi paw wade:(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,643
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Koi rate fly karanneth ekama widiyata thama ban
    Pilots la dannawa thamange aircraft eke emergencies handle karana widiya
    Single engine failure & both engine failure kiyana ewa eyala kalinma training karala tiyenne

    මම කිව්වෙ සුන්බුන් වලින් වෙච්ච විදිය හොයාගනීද කියල

    මුල්ම හරියෙ ගානට එනව ඒත් පාත වැඩියි,කෙලින්ම උස්සන්නෙ නැතුව අමාරු ටර්න් එකක් ගන්නව,ඒකට හේතු හොයාගත්තොත් තමා
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,848
    11,553
    113

    මම කිව්වෙ සුන්බුන් වලින් වෙච්ච විදිය හොයාගනීද කියල

    මුල්ම හරියෙ ගානට එනව ඒත් පාත වැඩියි,කෙලින්ම උස්සන්නෙ නැතුව අමාරු ටර්න් එකක් ගන්නව,ඒකට හේතු හොයාගත්තොත් තමා
    Ekata hethu hoya ganna puluwan Flight Data Recorder (FDR) = Black Box & Cockpit Voice Recorder (CVR) kiyana instruments wala thiyena data analyze karala.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ප්ලේන් එක මුල හරියෙ ගානට එනව නේද ඒත් පාත වැඩියි කියල තේරුනමද මන්ද ටර්න් එකක් ගන්නෙ(ඔච්චර පාතින් ආවෙ,කෙලින්ම උඩට ගන්නෙ නැතුව ටර්න් එකකට ගියේ ඇයි දන්නෑ),හදිස්සියෙ හරවපු එක නිසා කොන්ට්‍රොල් නැතුව ගිහින් ගහකුත් තිබ්බ නිසා ඔහොම වෙන්ඩ ඇත්තෙ..පව් නැතිවුන අයට නිවන් සුව!.

    kohomath plane eka ochara pathin yanne na meke fault ekak nissa pathata awthi aththe ita passe gedara bera ganna thamai harawanne oya paththe plat land nane kadui helawalui ne thiyenne plane eka emergency land karanna ba.:(:(:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,643
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන්ජින් එක නතර වෙන්න ඇති. එතකොට ආයෙ උඩ යෑමක් නෑනෙ පාත් වීගෙන පාත් වීගෙන එනව මිසක් :sorry:

    උබ කිව්ව දේ හරි වෙන්ඩ පුලුවන්..ඒක දැකපු කොල්ලො දෙන්නම කියනව ප්ලේන් එක සද්දෙ නැතුව ඇවිල්ල ටර්න් එක ගන්නකොට ආය සද්දෙ ඇවිල්ල ගිහිල්ල හැප්පුන කියල :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,643
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ekata hethu hoya ganna puluwan Flight Data Recorder (FDR) = Black Box & Cockpit Voice Recorder (CVR) kiyana instruments wala thiyena data analyze karala.

    බලමු හොයාගනීද කියල..මෙහේ ඔහොම දෙයක් උනාම ඊට පස්සෙ ආය ආරංචියක් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,727
    2
    115,643
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    kohomath plane eka ochara pathin yanne na meke fault ekak nissa pathata awthi aththe ita passe gedara bera ganna thamai harawanne oya paththe plat land nane kadui helawalui ne thiyenne plane eka emergency land karanna ba.:(:(:(
    එහෙම තමා මටත් හිතෙන්නෙ..එන්ජින් අවුලක් වගේ තමා දැක්ක අය,ඇහුන විදිය අනුව. :(