මටත් හිතෙන්නේ ගේ බේරපු සීන් එකක් තියෙන්නේ
කිසිම පිට දේපල හානියක් නෑනේ. එන ලයින් එකේ ආවනම් ගෙට තමා කඩා වදින්නේ. අනේ මන්දා
උන් මිනිස්සු නෙමේ නේද බන්ස්. මාරම ආකල්ප
සියළු දෙනාටම නිවන් සුව පතනවා![]()
ow natham ehema rumak gahnna one wenne na monwa unath katawath haniyak kare na ne wen ratawal wala kadan watenne gewal wala minisuth maragana.
4 denatama niwan suwa labenna one.







