SL Air Froce Helicopter Crash

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    air force eketa nareka kaaleyak wage.....8 k nethi una me tiketa

    ඉන්දියාවට නම් හැම අවුරුද්දක්ම නරකයි.උන්ට ප්ලේන්,චොපර් කීයක් නම් නැති වුනාද පහුගිය අවුරුදු වල.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,193
    29,176
    113
    ඉන්දියාවට නම් හැම අවුරුද්දක්ම නරකයි.උන්ට ප්ලේන්,චොපර් කීයක් නම් නැති වුනාද පහුගිය අවුරුදු වල.

    india gane no idea
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    උඹ වගේ කාලකන්නියෙක් වදාපු බල්ලවයි බැල්ලිවයි දාලා යවන්න තිබ්බා නම් හරි...ප්ලේන් එකක් නම් හොද වැඩි උන්ට....පිරුණු ගලි බවුසරේක ටැංකියේ දාලා යවන්න තිබුනා නම් හරි... අවලමා ​


    UNP karyone bn oita wadi deyak balaporothu wenna epa ungen.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,600
    5,649
    113
    ඇයි අහන්නේ,එන්නද
    ai bn me plane eka watayak gahnne ara gedara beruwada hapenna yaddi?.:confused::confused::confused:

    මටත් හිතෙන්නේ ගේ බේරපු සීන් එකක් තියෙන්නේ
    කිසිම පිට දේපල හානියක් නෑනේ. එන ලයින් එකේ ආවනම් ගෙට තමා කඩා වදින්නේ. අනේ මන්දා
    උන් මිනිස්සු නෙමේ නේද බන්ස්. මාරම ආකල්ප
    :):)
    සියළු දෙනාටම නිවන් සුව පතනවා:sorry::sorry:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,769
    14,483
    113
    යුද්ධේ ඉවර උනාට පස්සේ air force එකට ඉතුරු උන aircraft වල තත්වේ අන්තිමයි, බජට් නෑනේ ඉතින් :sorry:

    අද නැති උන අයගෙන් එක්කෙනෙක් හොඳටම අඳුරන කෙනෙක් :(
    ​
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,914
    8,685
    113
    යුද්ධේ ඉවර උනාට පස්සේ air force එකට ඉතුරු උන aircraft වල තත්වේ අන්තිමයි, බජට් නෑනේ ඉතින් :sorry:

    අද නැති උන අයගෙන් එක්කෙනෙක් හොඳටම අඳුරන කෙනෙක් :(
    ​

    ow neda, aluthenma paint karala wage nam penawa:dull::dull::dull: