SL Blacklisted Companies

Siyaathu

Member
May 21, 2010
393
31
0
පස්ස දොරින් හොරෙන් ආපු සිංහයෙක් කක්කි දලා ගිහිල්ලා රිදිලා නිසා... :lol::lol::lol::lol:

reputation_neg.gif
SL Blacklisted Companies 10-14-2012 12:24 PM ponna allah gay katata ganin konakapalu hamba kariya :P

reputation_neg.gif
SL Blacklisted Companies 10-14-2012 12:18 PM gal bole bath tika bonna iridata payanne lee mole gal bas

reputation_neg.gif
SL Blacklisted Companies 10-14-2012 12:04 PM nnnnnnnnnnnnnnn

ඔන්න මමත් දුන්නා. හැබැයි නම දාලා:lol:
 
chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
    ලබ්රෝදෝර් (labrador )kenek
    ඇටදෙක Galawala දීල තියෙන්නේ
    බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්

    :rofl::rofl: :eek:
     
    shanaka perera

    Active member
  • Jul 29, 2006
    498
    55
    28
    38
    Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia

    mama ungen phone ekak gaththa, Rs38,000 phone ekata 1year warranty qwa mun,
    mama use kara kara innakot masa 5 wage display eka giya, change karanna giyama keyanawa display ekata warranty nalu :( display eka Rs9700 dala dennada ahuwa. mama unta hena gahapankeyala MC eka essarahin Rs4500 display eka dagaththa, un maha kala kanni ban :/
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,267
    40,977
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Summery of black list
    1) hameedia negambo
    2)laptop.lk
    3)Kelaniya bodhirukkarama Labrador puppies
    4)ikman.lk dog add scam
    5) nolimit hidden cameras in change rooms
    6) srilanka telecom
    7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
    8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
    9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
    10) PC house kandy
    11)durst electronics kollupitiya
    12)tech zone
    13)da meal kalubovila
    14)(කේ සත්ගුරුනාදන්) සම පිලිබඳ දොස්තර.චැනල් කරන්න එපා.නුගේගොඩ සී මෙඩ් එකට එනවා.
    15)Premier Telecom Services (Pvt) Ltd , Mount Lavinia
    umbe ammawath dapan oya list eke :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    logo.jpg

    DURST ELECTRONICS KOLLUPITIYA

    දන්න එකෙකුට යන්ඩ දෙන්න එපා,,,පට්ටම පට්ට හොරු ටිකක්
    මගේ DIGITAL CAM එකේ MATHER BORED ඒක ගිහිල්ලා කියලා,,ඒක සින්ගප්පුරුවෙන් ගෙන්වන්න රු 25000 යනවා කියලා
    මුන් මගෙන් ඇඩ්වාන්ස් රු10000 ගත්තා,,මාස දෙකක් ගියා බඩු නැහැ ,,ඊට පස්සේ උන් කියනවා මේ කැම් එකට PARTS නැහැ
    අර 10000යි තව 15000 කුයි දීල උන්ගෙන් අලුත් කැම් එකක් ගන්ඩ කියලා..මම යාලුවෝ කට්ටියක් එක්ක ගිහිල්ලා උගේ මෑණියන්ව පොඩ්ඩක් සිහිකරහම තමයි
    මිනිහ සල්ලි දුන්නේ ...........මේ පරයා තවත් අපේ එළකිරි සාමාජිකයෙකුට පර වැඩක් කරලා තිබුණා
    මෙන්න ඒ ට්‍රේඩ් එක....................

    http://www.elakiri.com/forum/showthread.php?t=67760