SL budget vehicle tax 1500cc or above

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    All tax will be increase
    petrol 1500cc difference - 6.75lak + :(
    New- 5550 000 Old - 4875 000

    Hybrid 1500cc difference - 5.25lak + :(

    nyWqtwz_d.jpg

    r15B3Je.png

    source : https://www.parliament.lk/files/pdf/budget/2019/budget-speech-2019.pdf#page=161

    2018 Old vehicle tax

    ca2OZsE.png
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දැන්වත් අඩුවට වාහනයක් ගන්න පුළුවන් ටැක්ස් අඩු වෙනකම් බලන් හිටිය අයට. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    CC ගානට calculate කරන්නෙ Excise duty එකනෙ, මුන් production tax කියල එකකුත් කිවුව නේද.. Tax දෙකම එකතු කරලද අලුත් price එක හදන්න ඕනි.. :confused:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    CC ගානට calculate කරන්නෙ Excise duty එකනෙ, මුන් production tax කියල එකකුත් කිවුව නේද.. Tax දෙකම එකතු කරලද අලුත් price එක හදන්න ඕනි.. :confused:

    production tax gahanna meha car hadanna epai ban :P
    a meha hadana ewa wenna athi :D
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    CC ගානට calculate කරන්නෙ Excise duty එකනෙ, මුන් production tax කියල එකකුත් කිවුව නේද.. Tax දෙකම එකතු කරලද අලුත් price එක හදන්න ඕනි.. :confused:

    ehema wennati neh. natnm higher of two taxes wennat bane.
     
    Feb 9, 2019
    833
    63
    0
    අය වැය පරාද කරනවා කිව්වා නේද ? කෝ එකෙක් විරුද්ධ වුණේ නෑනේ. 3වෙනි පාරත් කියෙව්වද ? :confused:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    issara tibba ne bn nishpadana badu. imported vehicle eke production cost ekata anuwa tax eka wadinne.

    eka mona asadara wadak da ban tax eka name ekenma kiyanne production tax
    kiyala ne :D
    paw ban vahana ganna inna ayata
    apinam hoda welwata kalin gaththa nisa shape
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ගොඩක් "1500CC" වාහන (Axio, Allion, Premio හෙම ) වැටෙන්නේ 1300-1500 කැටගරි එකට, 1490CC නිසා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගොඩක් "1500CC" වාහන (Axio, Allion, Premio හෙම ) වැටෙන්නේ 1300-1500 කැටගරි එකට, 1490CC නිසා

    ලංකාවට Premio G superior එක ගේන්නෙ නැති නිසා හොදයි.. :yes:

    Outlander එකක් එහෙමනම් ආසාවටවත් ගන්න බැරි වෙනව..
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    වැඩියෙන්ම ලකුණු සහිතව සමත් වන දරුවන් සියළුම ‌දෙනාටම ‌ලෝකයේ ‌හොඳම සරසවි වල අධ්‍යාපනය හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීමට අරමුදලක්, ප්‍රථමයෙන් ලබන වසර උසස් ‌පෙළ විෂය ධාරා 5 න් මුල් තැන ගන්නා 5 ‌දෙනාත්, පළාත් 9 න් පළමු තැන ගන්නා 9 ත් ඇතුළු 14 කට හාවඩ් එම්අයිටී වැනි සරසවි වලට ශිෂ්‍යත්ව ලබා ‌දෙනවා. ඊලඟට 28 කට ‌දෙනවා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,380
    3,764
    113
    Colombo

    uba oka damme api oka dakke na kiyala hithalda?. minisu 5 denekta hoda karala, 20 million walata puke ariyama harida, :rolleyes:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,380
    3,764
    113
    Colombo
    ගොඩක් "1500CC" වාහන (Axio, Allion, Premio හෙම ) වැටෙන්නේ 1300-1500 කැටගරි එකට, 1490CC නිසා

    Dan itin wahane hodata hadala ganin, retire wenakalma meka tama padinna wenne. :rofl::rofl: