Sl chat ios app danna sinhalen chat karamu

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Sl chat ios app – ඔබේ මිතුරන් සමග සිංහළෙන් චැට් කරන්න




    SL-Chat-iOS-App.jpg



    iDevices පරිශිලකියින් අතර ඉතා ජනප්‍රිය iසිංලිශ්, SL Dictionary, SL Paper වැනි iOS Apps රැසක් නිර්මාණය කල Arangaya Apps විසින් මෑතකදී හදුන්වාදුන් තවත් එක් අපූරු App එකක් තමයි “SL Chat” කියන්නේ.ඔබේ Facebook හා Google+ මිතුරන් සමග එකම තැනක සිට සිංහළ බසින් චැට් කිරීමට ප්‍රදාන වශයෙන් මෙම SL Chat මගින් ඔබට අවස්තාව සලසා දී තිබෙනවා. මෙම App එකෙහි ක්‍රියාකාරිත්වය හා විශේෂාංග පිලිබදව පහතින් දී තිබෙන වීඩියෝව බලන ඔබට හොදින් අවබෝද කරගන්නට පුළුවන්.







    trickslk