Sri Lankan Girls are the best


  • Total voters
    1,506
Status
Not open for further replies.

smganewatta

Member
Nov 18, 2009
713
33
0
ඉතිං බලපං
උඹ ඇඩ් කරන්නෙවත් නැතුව හොරෙන් ගේම දීලා කියනවා මම හොරකම් කලේ නෑ කියලා!:lol::lol:
මේ අහපං
උඹ මෙතන ඔහොම කතා කරන්නෙ ෆේස්බුක් එකේ ඔය වගේ පබ්ලික් ප්‍රොෆයිල් වල පින්තූර දාපු හැම කෙල්ලම ඉන්ටර්නෙට් ගීක්ස් ලා කියන මතයෙ ඉඳන්!
මචෝ ගොඩක් කෙල්ලොන්ට ප්‍රයිවසි සෙටින්ග්ස් ගැන දැනුම අඩුයි!!
ඒවා පැත්තක තියමු, සමහරුන්ට ලොග් ඕෆ් වෙන්නත් දන්නෙ නෑ!

එහෙමයි කියලා උබට කියන්න බෑනෙ උන්ට ෆේස්බුක් එන්නෙපා කියලා? උඹේ බුදලයක් නෙවෙනෙ, මෙහෙම ඇවිල්ලා පික් එකක් දැම්මම ගිහිං ලින්ක්ස් උස්සලා පබ්ලික් ෆෝරම් වල දාන්න??
කිසිම තැනක කවුරුත් කියලා නෑ කෙල්ලෙක් ප්‍රයිවට් දාලා නැති පික්ස් උන්ට අයිති නෑ, ඒවා උඹලට ඕනෙ විදියට abuse කරන්න පුළුවන්, එහෙම බැයිනම් ෆේස්බුක් එන්න එපා කියලා!

උඹලා ඔය පික්ස් බලලා ඒ මදිවට ලෝකෙටම පේන්න දාලා අමුතු ආතල් ගන්න ඕනෙවට මේ වැඩ සාධාරණය කරන විදියනම් කුජීතයි!!:no::dull:

එ වගෙම තමයි...
එ ෆොටො දැම්ම කියල මට කිසිම බලපැමක් කරන්නත් බැ..
 

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    ඒක මකාගත්ත කියමුකෝ...ඒත් මේ අමන වැඩේ නිසා ඇතිවුන බේද භින්නවීම්?‍පරනම අය පවා හොර එකවුන්ට්වලින් ඇවිත් කරන අපහාස?අපේ ළමයින්ට වෙන නින්දාව?.........තව කොච්චරක්ද?..:(

    මෙහෙමයි එලකිරි එක කාලයක් තිස්සේ හොදට තිබ්බා අර ලිච්ගේ කේස් එකෙන් පස්සේ නෙද මේ ඔක්කොම කරදර කාරයො ටික බො උනේ?? අනික මේ ලගදි මම හොදට දන්න කියන අක්ක කෙනෙක්ගෙ ෆොටොස් එලකිරි එකේම වෙන ත්‍රෙඩ් එකක දාලා තිබ්බා මම එයාට එ ගැන කිව්වට පස්සේ එයා කිව්වෙ එයා මේ ගැන තදින් ඉන්නවා කියලා [ සමහර විට ඒ පොටො එයාගේ ෆේස්බුක් එකෙන් අරන් දාපුවා වෙන්න ඇති | අනික එයා කව්ද කියල මම කියන්න යන්නේ නැ මොකද එයාව ගොඩක් අය දැනගත්තේ සිරසේ ගිය ඩාන්සින් ස්ටාර් වැඩසටහනින්....]

    බේද භින්නවීම්???
    ඒක උනේ කට්ටිය ෆේක් අයි.ඩී වලින් ඇවිල්ලා එක එකාට මඩ ගහන්න කුණුහරුප වලින් බැනගන්න නිසානේ ... සමහර විට ඇත්ත නමින් ඇවිල්ලා කොමෙන්ට් කරන්න බැරි උන් ඒ දේ කරනවා ඇති
     

    mgtharindu

    Member
    Feb 20, 2010
    868
    35
    0
    6569_223022090590_524560590_7592132_7680529_n.jpg
     

    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    එ වගෙම තමයි...
    එ ෆොටො දැම්ම කියල මට කිසිම බලපැමක් කරන්නත් බැ..

    May post eken

    Originally Posted by smganewatta View Post

    නැ සිස්...
    මගෙ න0ගි ෆොටො උනත් මේකෙ වැටෙනවට මගෙ අකමැත්තක් නැ..
    මොකද එ ෆොටො නිරුවත් හරි අඩ නිරුවත් හරි නැත්තම් එයාට අවනම්බුවක් නැනෙ..
    නේද....
    හැබැයි නිරුවත් හරි අඩ නිරුවත් හරි ෆොටො දාලා නම් වැරැද්ද දාපු කෙනාගේ නෙමෙයි..
    එවා ගන්න ඉඩ දීපු න0ගිගෙ...

    Passe umbey manasika thathwe gana hondata theerum giyaa....hehehe...!!! Thaamanum HARI widihata balapaamak unee naa.... :lol::lol::lol: ...ehema balapaaamak unaata passe thamai GTRZ tath podi kuchiyak danenne.... :lol::lol::lol::lol: ...!!!!
     

    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    May post eken

    Originally Posted by smganewatta View Post

    නැ සිස්...
    මගෙ න0ගි ෆොටො උනත් මේකෙ වැටෙනවට මගෙ අකමැත්තක් නැ..
    මොකද එ ෆොටො නිරුවත් හරි අඩ නිරුවත් හරි නැත්තම් එයාට අවනම්බුවක් නැනෙ..
    නේද....
    හැබැයි නිරුවත් හරි අඩ නිරුවත් හරි ෆොටො දාලා නම් වැරැද්ද දාපු කෙනාගේ නෙමෙයි..
    එවා ගන්න ඉඩ දීපු න0ගිගෙ...

    Passe umbey manasika thathwe gana hondata theerum giyaa....hehehe...!!! Thaamanum HARI widihata balapaamak unee naa.... :lol::lol::lol: ...ehema balapaaamak unaata passe thamai GTRZ tath podi kuchiyak danenne.... :lol::lol::lol::lol: ...!!!!

    දැන් උබට තියෙන ප්‍රශ්නෙ මගෙ මානසික තත්වෙද...
    මම හිතුවෙ මෙතන ෆොටො දාන එක කියල ...
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එ වගෙම තමයි...
    එ ෆොටො දැම්ම කියල මට කිසිම බලපැමක් කරන්නත් බැ..
    ලොල් ඒ උඹ හිතන් ඉන්න හැටි!
    ඉන්ටර්නෙට් එකේ චාටර් වැඩ කියලා උඹට ෆුල් ඇම්නෙස්ටි නෑ! Internet laws and regulations තියෙනවා! එකම දේ ලංකාවෙ ඒවා එතරම් ප්‍රබල නෑ! හැබැයි කෙලවන්න බැරි කමක් නෑ!!:nerd:

    කෙහෙල් ගහට යනකං යයි එතනින් ෆස්සෙ එකෙක් නෑ උබට සප් එක දීලා වැරදි වැඩට encourage කරපු!

    උඹට අක්කෙක් නංගියෙක් එහෙම නැද්ද??
    ඉන්නවනම් එයාලගෙ පික් එකක් එළකිරි එකේ HOT HOT 18+ වැටුනොත් උඹ කොහොම දගලයිද??

    Edit: අෆ්ෆට දැන් දැක්කෙ උඹට නංගි මොනා කළත් අවුලක් නෑ කියලා :P
    හලි හලි උඹ එක්ක ඔච්චරයි කතා කොරන්න තියෙන්නෙ හික්ස්
     
    Status
    Not open for further replies.